සේවක අයිතිවාසිකම් ලබා නොදෙන හාම්පුතුන්ටGSP ප්ලස් බදු සහනය ලබා දීමෙන් වළකින ලෙසට රජයට බල කරමින් නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය ඇතුලූ වෘත්තිය සමිති 5 ක් ඊයේ කටුනායක - ඇවරිවත්ත ප්‍රදේශයේදී විරෝධතාවක නිරතවුණා.
ඊට කටුනායක ආයෝජන කලාපයේ කර්මාන්තශාලා සේවකයින් රැසක් එක්ව සිටියා.
මේ අතර ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් වතු කම්කරුවන් සහ ගොවීන් පිරිසක් ගාල්ලේදී ඊයේ විරෝධතාවක නිරතවුණා.
ලංකා වතු සේවක සංගමය සහ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය විසින් මෙම විරෝධතා සංවිධාකන කර තිබුණේ පෞද්ගලික අංශයට වැඩිකර දුන් රුපියල් 2500 තම මාසික වැටුපට එක් කරන ලෙස ඉල්ලමින්.
පළමුව ඔවුන් ගාල්ල - මාගාල්ල - කච්චුවත්ත දේවාලයට ගොස් දේව කන්නලව්වකද නිරතවූ අතර, ඉන් පසුවයි පා ගමනින් ගාල්ල නගරයට පැමිණියේ.
ඉන් අනතුරුව විරෝධතාකරුවන් ගාල්ල නගරයේ පිහිටි කම්කරු කාර්යාලය අසළටද පැමිණ විරෝධතාවයේ නිරතවුණා.
අප වාර්තාකරු සඳහන් කළේ එහිදී ඔවුන් ගාල්ල සහකාර කම්කරු කොමසාරිස්වරියට ඔවුන්ගේ ඉල්ලීම් ඇතුළත් ලිපි ගොනුවක්ද භාරදී ඇති බවයි.
මේ අතර රජය පොරොන්දු වූ පොහොර සහනාධාර මුදල් තවමත් ලැබී නොමැති බව පවසමින් අම්පාර - නාමල්ඔය ගොවීන් ඊයේ විරෝධතාවක නිරතවුණා.
ඒ අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටයි.
අම්පාර දිස්ත්‍රික් ලේකම් තුසිත පී වනිගසිංහ පොහොර සහනාධාර මුදල් හැකි ඉක්මනින් ලබාදීමට කටයුතු කරන බවට පොරොන්දු වීමෙන් පසු ගොවීන් එම ස්ථානයෙන් නික්ම ගියා.

Latest News
තැපැල් කාර්යාල නවීකරණයට පසුගිය වසරේදී මිලියන 600ක් වැය කළා - අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස
Local
26 July 2026
පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ සංචාරක ආයතනයකට මිලියනයක දඩයක්
Local
26 July 2026
බෙල්ලන්විල වෙඩි තැබීමට අදාල සැකකරුවන්ට රැඳවුම් නියෝග
Local
26 July 2026
රටේ ආයු අපේක්ෂාව ඉහළ ගිහින්.. විනිසුරු සේවා කාලය දීර්ඝ කරන්න ඒකත් හේතුවක් - ඇමති නලින්ද
Local
26 July 2026
කරාපිටියේ නිවසක් තුළ තිබී පුද්ගල මළ සිරුරක් සොයාගැනේ
Local
26 July 2026
මුහුදු බෝම්බයක ගැටීමෙන් හෝමුස් සමුද්‍ර සන්ධියේදී තෙල් නෞකාවක් අනතුරේ
Local
26 July 2026
ඩෙංගු රෝගීන් වෙනුවෙන් බොරැල්ල ජාතික ආයුර්වේද රෝහලෙන් විශේෂ සායනයක්
Local
26 July 2026
මේ වර්ෂයේදී ලාංකිකයින් 250,000 කට විදේශ රැකියා
Local
26 July 2026
දෙවිනුවර ඇසළ පෙරහැරේ කාවඩි නැටුම් අවලංගුයි : පොලිස්පතිගෙන් දිස්ත්‍රික් ලේකම්ට දැනුම්දීමක්
Local
26 July 2026
මිහිරි පැතුමන් තුරුළු කරන් අවසන් ගමන් ගිය සුන්දර යෞවනිය
Local
26 July 2026