General26 June 2016

ප්‍රවීන සිනමා ශිල්පි එම්.එස්.ආනන්ද මියයයි

ප්‍රවීන සිනමා කැමරා ශිල්පියෙකු, අධ්‍යක්ෂවරයෙකු සහ නිෂ්පාදකවරයෙකු වන එම්.එස් ආනන්ද, වයස අවුරුදු 83 ක්ව සිටියදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

නිධානය, ගොලූ හදවත, ගැහැණු ළමයි, මඩොල්දුව ඇතුළු චිත්‍රපට රැසක කැමරා අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ඔහු පසුව ශ්‍යාමා චිත්‍රපටපෙල හඳුන්වා දුන්නේ සිය දියණිය ශ්‍යාමා ආනන්ද ප්‍රධාන නිළිය ලෙස රගපෑමට යොදා ගනිමින්.
Related recommendation
Hiru TV News | Programmes