නිල කාලය ඊයේ (30) මධ්‍යම රාත්‍රියෙන් අවසන්වීමට නියමිතව තිබූ ඉතිරි පළාත් පාලන ආයතන විසිතුනේ කාලය තවදුරටත් දීර්ඝ නොකිරීමට රජය තීරණය කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පැවැත්වුණු අතර, එහිදී මෙම තීරණය ගත් බව සඳහන්.
ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අදාළ පළාත් පාලන ආයතන 23 විසුරුවා හැරෙනු ඇති.
ඒ අනුව නිල කාලය ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන පළාත් පාලන ආයතන 23 ට මහනගර සභා 17 ක්, එක් නගර සභාවක් සහ ප්‍රාදේශීය සභා 5 ක් ඇතුළත්.
එම පළාත් පාලන ආයතන 23 හි නිල කාලය පසුගිය වසරේ ඔක්තෝම්බර් 31 වනදා අවසන් වීමට නියමිතව තිබූ නමුත්, ජනාධිපතිවරයා එය අද දිනය දක්වා දෙවරක් දීර්ඝ කරනු ලැබුවා.

Latest News
අමෙරිකානු ප්‍රහාරවලට ඉරානයෙන් තවදුරටත් ප්‍රතිප්‍රහාර
Local
17 July 2026
මත්තල බිලියන 04ක් පාඩුයි!: ජනපති හමුවේ හෙළිවෙයි
Local
17 July 2026
අස්වැසුම ප්රතිලාභීන්ගෙන් මුදල් වංචා කිරීමේ ජාවාරමක්
Local
17 July 2026
රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු තිදෙනා 28 වැනිදා දක්වා යළි රිමාන්ඩ්
Local
17 July 2026
ඩොලරයේ විකුණුම් මිල අද රු. 340.78
Local
17 July 2026
අමෙරිකාවෙන් බ්‍රසීලයට නව තීරු බද්දක්
Local
17 July 2026
ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමේ හිමිකරු තරග පාවාදීමේ චෝදනා මත අත්අඩංගුවට
Local
17 July 2026
සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව ගොනු කළ අතරමැදි පෙත්සම් සලකා බැලීමට දින දෙයි
Local
17 July 2026
2025ට වඩා තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 3.88කින් පහළට - නවතම වාර්තාවකින් හෙළිවෙයි
Local
17 July 2026
ට්‍රම්ප්ගේ කතාවල රහස් වලින් ඔට්ටු තබා ඩොලර් ලක්ෂයක් උපයූ ධවල මන්දිරයේ ටෙලිප්‍රොම්ප්ටර් නිලධාරියාගේ වැඩ තහනම්!
Local
17 July 2026