අද (03) මධ්‍යම රාත්‍රියේ සිට දීපව්‍යාප්තව ආරම්භ කිරීමට තිබූ බස් වර්ජනය තාවකාලිකව අත්හිටවූ බව පෞද්ගලික බස් සංගම් පවසනවා.
ඒ, වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සිදුකිරීම සම්බන්ධයෙන් අද පෙරවරුවේ ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාව සාර්ථක වීම හේතුවෙන්.
බස් ගාස්තු සංශෝධනය කිරීම සඳහා ලබන බදාදා දක්වා කල් ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එම සාකච්ඡාවේදී බස් සංගම්වලින් ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ අනුව ලබන බදාදා අදාළ සංශෝධන කිරීම් සිදුකරනු ඇති බවයි පෞද්ගලික බස් සංගම් ප්‍රකාශ කළේ.
අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නිල නිවසේදී පැවති සාකච්ඡාවෙන් අනතුරුව අදහස් දැක්වු ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සදහන් කළේ සාකච්ඡාව සාර්ථක බවයි.
සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් ද ජනාධිපතිවරයා සමඟ අද පෙරවරුවේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළා.
ඔහු කියා සිටියේ බස් ගාස්තු සංශෝධනය කළ යුතු බව ජනාධිපතිවරයා පිළිගැනීමත් සමඟ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බවයි.

Latest News
ජුනි මාසයේදී මෙරට අපනයන ආදායම ඩොලර් මිලියන 1660ක්
Local
01 August 2026
ස්පාඤ්ඤයට ආ මොරොක්කෝවේ සංක්‍රමණිකයන් 50,000ක් යළි හැරේ
Local
01 August 2026
ඉරානය මඟ වෙනස් කරන තුරු දැඩි ප්‍රහාර දිගටම: ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්
Local
01 August 2026
අමෙරිකාවේ F-35B ප්‍රහාරක යානයක් කඩා වැටෙයි: නියමුවා ආරක්ෂිතව දිවි ගලවා ගනී
Local
01 August 2026
මතභේදාත්මක ලෝක කුසලාන ආයෝජන සැලැස්ම පාපන්දු සම්මේලයනය අහෝසි කරයි
Local
01 August 2026
කැළණි ගඟ ද්‍රෝණියේ ප්‍රා. ලේ. කොට්ඨාස කිහිපයකට සුළු ගංවතුර අවදානමක්
Local
01 August 2026
කැනියොන් ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කෙරේ
Local
01 August 2026
පවතින සක්‍රීය නිරිතදිග මෝසම හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට අදත් මි.මී. 100ට වැඩි තද වැසි
Local
01 August 2026
2025 අ.පො.ස. උ.පෙළ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අවම Z-අගයන් නිකුත් කෙරේ
Local
01 August 2026
පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ හෙල්ල විසි කිරීමෙන් රුමේෂ් තරංගට රන් පදක්කමක්
Local
01 August 2026