ගාල්ල - බස් නැවතුම්පොළ අසළ කුණු ඇළේ තිබී අද පෙරවරුවේ පිරිමි මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
පොලීසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ පරීක්ෂණයකදී මෙම මළ සිරුර සොයාගෙන ඇති අතර, මිය ගිය පුද්ගලයා කවුරුන් ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.
ගාල්ල නාගරික හදිසි මරණ පරීක්ෂක බී.ඞී.ඒ. කරුණාතිලක සිරුර පිළිබඳ මරණ පරීක්ෂණය සිදුකළ අතර, වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා මළ සිරුර කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන ගොස් තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

(ඡායාරූප - රොෂාන් පියතිලක)

Latest News
"ගමට බෙදන මිලියන 25,000න් අපි පොඩ්ඩක් සාක්කුවේ දාගත්තා පස්සෙ දෙන්න" - මාලිමා මන්ත්‍රී සුනිල්
Local
22 July 2026
පදක්කම් 85ක් දිනා දකුණු ආසියානු කරාතේ පිටිය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට
Local
22 July 2026
රුපියල් 25,000ක අල්ලසක් ගත් ආදායම් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට
Local
21 July 2026
යකාවංගුවේ නිධන් හෑරූ හිටපු ඇමැති පුතා ඇතුළු 5ක් රිමාන්ඩ්
Local
21 July 2026
'Godzilla vs. Kong' හි රඟපෑ රංගන ශිල්පිනී කේලී හොට්ල් රිය අනතුරකින් මරුට
Local
21 July 2026
KPI යැයි කියමින් දෙවුන්දර බස්නායක නිළමේට තර්ජන
Local
21 July 2026
කුසල් මෙන්ඩිස්ට LPL ඉදිරි තරග අහිමිවීමේ අවදානමක්
Local
21 July 2026
සලේගේ පෙත්සම ලබන 27 වැනිදා තෙක් කල් තැබෙයි
Local
21 July 2026
නව සර්වේයර් ජනරාල්වරිය ලෙස ඕ. ටී. එම්. අයි. තිලකරත්න පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
Local
21 July 2026
බිරිඳ සමඟ ඇති වූ ආරවුලකින් පසු පුද්ගලයෙක් අධිසැර විදුලි කුළුණකට නගී - කඹුරුපිටියම අඳුරේ
Local
21 July 2026