නිදහස් පක්ෂ මහලේකම් දුමින්ද දිසානායකට තමන් නිරන්තරයෙන් සහය දක්වන බව අමාත්‍ය එස්.බී දිසානායක ප්‍රකාශ කළා.
පිළිමතලාව ප්‍රදේශයේ ඊයේ (01) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ නිදහස් පක්ෂ මහලේකම්වරයාගේ බලතල වලින් කොටසක්, අමාත්‍ය එස්.බී දිසානායකට පැවරීමේ සූදානමක් පවතින බවට මාධ්‍යවල පළවී තිබූ වාර්තා සත්‍යය ද යන්නයි.
ඊට අමාත්‍යවරයා මෙලෙස ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ පක්ෂ මහලේකම් දුමින්ද දිසානායකට සියලූදෙනාගේම සහය මේ වනවිට ලබාදී ඇති බවයි.

Latest News
ලෝක වෙළදපොළේ බොරතෙල් මිල තවත් පහළට
Local
16 June 2026
පාකිස්ථානයේ ළමා මෙහෙකාර සේවය වැළැක්වීමේ නීති ක්‍රියාත්මක වීම සතුටුදායක මට්ටමක නෑ - සෑම නිවාස හතරකින්ම එකක ළමා සේවකයන්!
Local
16 June 2026
උණ ගැනී පැය 48න් ළමයින්ගේ ලේ පරීක්ෂා කරන්නැයි දැනුම්දීමක්
Local
16 June 2026
පෞරාණික වටිනාකමක් ඇති පාෂාණයක් කෝටි 2කට විකුණන්න ගිය 5ක් පුල්මුඩේදී කොටු
Local
16 June 2026
"සලේට දක්වන අනුකම්පාව විමල්ගේ නෝනටත් දැක්වුවා නම් හොඳයි" - මාලිමා මන්ත්‍රිනී ඔෂානි
Local
16 June 2026
සලේගේ බිරිඳ සහ CID නිලධාරීන් මානව හිමිකම් කොමිසම හමුවට
Local
16 June 2026
"විමල්, උදය, දිලිත් ඇතුළු පිරිසගේ භාෂණයේ නිදහසට බාධා කිරීම නීති විරෝධීයි" - ෆ්‍රී ලෝයර්ස් සංවිධානය
Local
16 June 2026
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 5ක ආරක්ෂක හා වෛද්‍ය උපකරණ
Local
16 June 2026
අධිකරණ අපහාසයට මුවාවී පුරවැසියන්ගේ භාෂණයේ සහ හෘද සාක්ෂියේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම් දිනන දකුණ සාමූහිකය දැඩි සේ හෙළා දකී
Local
16 June 2026
වයෝවෘද්ධ මවකගේ අත්පා ගැට ගසා කොල්ල කෑ අයෙක් ගම්මු අල්ලයි
Local
16 June 2026