ඉන්දීය රජය සහ එරට ධීවරයන්ගේ ප්‍රකාශ පිළිබඳව කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි බව උතුරේ ධීවර සංගම් ප්‍රකාශ කරනවා.
පසුගිය සතියේ ඉන්දියාවේ පැවති සාකච්ඡාවලදී එරට ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු තීරයට බලහත්කාරයෙන් නොපැමිණෙන බවට එකඟ වූවත්, මෙතෙක් එය ඉටු වී නොමැති බවටයි ඔවුන් චෝදනා කරන්නේ.
අදාළ සාකච්ඡාවලට උතුරේ ධීවරයන් නියෝජනය කරමින් සහභාගි වූ එම්.එන්.අලාම් කියා සිටියේ ශ්‍රී ලංකාවේ අනුකම්පාව දිනා ගනිමින් උතුරේ මත්ස්‍ය සම්පත කොල්ලකෑමට ඉන්දියාව සූදානම් වන බවයි.

Latest News
වෙඩි තබා කළ ඝාතනයක ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට
Local
22 August 2026
ධීවරයින්ට සහ නාවිකයින්ට කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්
Local
22 August 2026
මයියාව රක්ෂිතයේ හටගත් ගින්න පාලනය කෙරේ
Local
22 August 2026
ඉතාලියට යමින් තිබූ සංක්‍රමණික බෝට්ටුවක් ගිලී 13 ක් අතුරුදන්
Local
22 August 2026
ඩෙල්ෆ්ට් දූපතේ පෝනි අශ්වයන්ට නාවික හමුදාවෙන් පානීය ජලය
Local
22 August 2026
අමෙරිකාවේ තීරුබදුවලට "ඩොලරයට ඩොලරයක්" සමාන බදු ගහනවා – කැනඩා අගමැති
Local
22 August 2026
ඩුබායිහීදි අත්අඩංගුවට ගත් බස් ලලිත් අනිද්දා දිවයිනට
Local
22 August 2026
මෝර මත්ස්‍ය සම්පත ආරක්ෂා කරන්න නව වැඩපිළිවෙළක්
Local
22 August 2026
කැනේඩියානු භාණ්ඩ සඳහා අමෙරිකාවෙන් සියයට 50ක නව තීරු බද්දක්
Local
22 August 2026
ලෝක අංක එකේ මේස පන්දු ශූර 11 හැවිරිදි තාවි සමරවීරගෙන් තවත් ජාත්‍යන්තර බලාපොරොත්තු රැසක්
Local
22 August 2026