හම්බන්තොට වරාය, රාජ්‍ය සහ පෞද්ගලික හවුල්කාරිත්වයක් සහිතව ප්‍රති සංවර්ධනය කිරීම සදහා ලක් රජය, චීන රජයට අනුබද්ධ චයිනා මර්චන්ට්ස් පෝර්ට් හොල්ඩින්ග්ස් සමාගම සමග මූලික අවබෝධතාවන් ගිවිසුම් රාමුවකට අත්සන් තබා තිබෙනවා.
චීන සමාගම විසින් සිදුකිරීමට නියමිත නිසි ඇගයීම් ක්‍රියාවලියකට පසු ඊට අදාළ අනුග්‍රාහක ගිවිසුමට අත්සන් තැබීමට නියමිත බවයි සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළද අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ.
අවබෝධතා රාමු ගිවිසුමට අත්සන් තැබීමත් සමග අවසන් ගිවිසුමේ කොන්දේසි පිළිබද සාකච්ඡා ක්‍රියාත්මක වනු ඇති.
හම්බන්තොට - මාගම්පුර වරාය රාජ්‍ය, පෞද්ගලික හවුල්කාරිත්වයක් සහිතව ප්‍රතිසංවර්ධනය කිරීම සදහා චීනයේ, චයිනා මර්චන්ට්ස් පෝර්ට් හොල්ඩින්ග්ස් සමාගම සමග කළමනාකාරිත්ව ගිවිසුමකට එළඹීමට රජය මේ සතියේ තීරණය කළා.
ඒ අනුව, චීන ආයෝජකයාට එහි සියයට 80 ක අයිතියක් පැවරීමටයි යෝජනා වී ඇත්තේ.
චීන සමාගම මාගම්පුර වරායේ ප්‍රතිසංවර්ධන කටයුතු සදහා ඇමරිකානු ඩොලර් බිලියන 1 යි දශම 1 යි 2ක් ආයෝජනය කරන අතර, ඉන් ඩොලර් මිලියන 5 ක් අවබෝධතා රාමු ගිවිසුමට අත්සන් තැබීමත් සමග සුරක්ෂිතයක් ලෙස වහා ගෙවිය යුතු වනවා.

Latest News
මොරොන්තුඩුවේදී වෑන් රථයක් ගිනිගෙන විනාශයි - රියදුරු රෝහලට
Local
07 September 2026
නාමල්ට ගෙදරින් කෑම ගෙන්න ගන්න බන්ධනාගාරයෙන් අවසර
Local
07 September 2026
අම්පිටියේ සුමනරතන හිමියන් අත්අඩංගුවට
Local
07 September 2026
පරම වීර විභූෂණ සම්මානලාභී එච්.පී.එස්. බණ්ඩාර රණවිරුවාගේ පවුලේ සාමාජිකයින්ගේ සුවදුක් බැලීමට යුද හමුදාපති යයි
Local
07 September 2026
හඳටත් අයිතිය කියන ඩොනල්ඩ් ට්‍රම්ප්
Local
07 September 2026
සමස්ත ඩෙංගු රෝගීන් 96,400 ඉක්මවයි
Local
07 September 2026
බස් රථයක යතුරුපැදියක් ගැටී අනතුරක්: යතුරුපැදිකරුවන් ළඟ අයිස් මත්ද්‍රව්‍ය
Local
07 September 2026
සැප්තැම්බර් 15 සිට ශ්‍රී ලාංකිකයන්ටද තායිලන්තයේ ‘වීසා නොමැතිව ඇතුළු වීමේ’ සහනය අහෝසි වෙයි
Local
07 September 2026
විදුලි වාහන සඳහා කොළ පැහැති නව අංක තහඩුවක් - මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
Local
07 September 2026
ඉරාන යුද්ධයෙන් තාර හිඟයක් - ඉදිකිරීම් ක්ෂේත්රය අනතුරේ
Local
07 September 2026