හම්බන්තොට - තිස්ස ප්‍රධාන මාර්ගය මිරිජ්ජවිල ප්‍රදේශයෙන් අවහිර කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් මේ වනවිට උද්ඝෝෂණයක නිරත වනවා.
චීන සමාගමකට ලබාදීමට යෝජිත අක්කර 15,000 ආයෝජන ව්‍යාපෘතිය නිසා තම ඉඩම් අහිමිවන බව පවසමින් ඔවුන් මෙම විරෝධතාවය සිදුකරන බවයි එහි සිටින හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ.
මේ හේතුවෙන් හම්බන්තොට - තිස්ස ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතුවලට ද බාධා එල්ල වී තිබෙනවා.

Latest News
හොලිවුඩ් සිනමා අත්දැකීම නව මානයකට: "Spider-Man: Brand New Day" වෙනුවෙන් දැවැන්ත සැමරුමක්
Local
04 August 2026
දෙහිවලදී වෙඩි තැබීමේ උත්සාහයක් ව්‍යර්ථ වෙයි: පලාගිය සැකකරුවන් සොයා විමර්ශන
Local
04 August 2026
සිවිල් ආරක්ෂක භටයා ටිපර් මාරයාට බිලිවෙයි
Local
04 August 2026
හොරණ කළුගඟේ නීතිවිරෝධීව මැණික් ගැරූ 25 දෙනාට ඇප
Local
04 August 2026
ආරුගම්බේ නීතිවිරෝධී සාදයක් වටලා ලක්ෂ 30ක ඊ-සිගරට් සහ මත්පැන් සුරාබදු දැලට
Local
04 August 2026
රන්දෙණිය බණ්ඩාර හස්තියාගේ අවසන් කටයුතු සිදු කෙරේ
Local
04 August 2026
හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට අමෙරිකාව සහ ඉරානය අතර ගිවිසුමක්
Local
04 August 2026
ICC විස්සයි-20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල චමරි අතපත්තු සහ ඉමේෂා දුලානි ඉදිරියට
Local
04 August 2026
ADB වෙතින් ඩොලර් මිලියන 200ක ණයක් ගන්න කැබිනට් අනුමැතිය හිමිවෙයි
Local
04 August 2026
අධිවේගී මාර්ගවල සියලුම අසුන්වලට පටි පැළඳීමේ සහන කාලය සැප්තැම්බර් 19 දක්වා දීර්ඝ කෙරේ
Local
04 August 2026