ගම්පොළ දුන්හිඳ ප්‍රදේශයේදී මහවැලි ගගේ දිය නෑමට ගොස් අතුරුදන්වු ළමුන් තුන්දෙනාගේ මළ සිරුරු සොයගෙන තිබෙනවා.
නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් අද උදෑසන 10.30 ට පමණ සිරුරු සොයාගත් බවයි පොලාසිය සඳහන් කලේ.
ළමුන් තුන්දෙනාගේ මෘත ශරිර ඔුවන් අතුරුදන්වු දුන්හිඳ ප්‍රදේශයේම තිබී ඇතැයි සඳහන්.
මළ සිරුරු නාවලපිටිය රෝහලේ තැන්පත් කර තිබෙනවා.
පශ්චාත් මරණ පරීක්ෂණ අද පැවැත්වීමට නියමිතයි.
ඊයේ සවස දිය නෑමට ගිය ළමුන් 5 දෙනෙකු අතරින් තුන්දෙනෙකුයි මෙලෙස දියේ ගිලී ඇත්තේ.
ඔවුන් ගම්පොළ ප්‍රදේශයේ පදිංචි 13 හැවිරිදි පාසැල් සිසුන් බව පොලිසිය ප්‍රකාශ කලා.

Latest News
කෝප් සහ කෝපා වාර්තා නීතිපතිවරයාට සහ අල්ලස් කොමිසමට යොමු කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය
Local
21 July 2026
රජය වී මෙට්‍රික් ටොන් 1910ක් මිලදීගෙන
Local
21 July 2026
දිවයින පුරා ප්‍රධාන බස් නැවතුම්පොළ හා දුරගමන් බස් නැවතුම් ආශ්රිත වෙළෙඳසල් සහ ආපනශාලා 112ක් වටලයි
Local
21 July 2026
වැසි පතා ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් හි ගම්වාසීන් විසින් පවත්වන ලද ගෙඹි විවාහය
Local
21 July 2026
පුවක් සහ දුම්කොළ භාවිතයෙන් දිනකට තිදෙනෙක් මියයයි – විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක
Local
21 July 2026
එල් නිනෝ විශේෂ කැබිනට් අනුකමිටුව රැස්වෙයි
Local
21 July 2026
හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා අත්අඩංගුවට
Local
21 July 2026
ගාල්ල මහනගර සභාවේ ආදායම් පරීක්ෂකවරයා ඇතුලු දෙදෙනාට ඇප
Local
21 July 2026
ඩෙංගු වසංගතය නිසා රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට හදිසි දැනුම්දීමක්: රෝහලට එන විට අනිවාර්යයෙන්ම ගෙන ආ යුතු ලේඛන 05ක් මෙන්න
Local
21 July 2026
කුකුළෙක් නිසා පියා රෝහලට යැවූ පුතාට මාංචු
Local
21 July 2026