හිටපු ජනාධිපතිවරයා, කරුණා අම්මාන් නුගේගොඩ වේදිකාවට නැග්ගවූයේ තවමත් ඔවුන් මත යැපෙන නිසා බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ පවසනවා.
බලංගොඩ ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයක් අතරතුර මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරිය මෙම අදහස් පල කළා.
එහිදී මහ බැංකු බැඳුම්රක සිද්ධිය සම්බන්ධයෙන්ද අමාත්‍යවරිය අදහස් දැක්වුවා.
අහිංසක ජනතාවගේ මුදල් නාස්ති කිරීමට කිසිවෙකුටවත් අවසර ලබා දී නොමැති බවත් එවැනි වරදක් කර ඇත්නම් දඩුවම් ලබා දිය යුතු බවත් වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරිය එහිදී කියා සිටියා.

Latest News
අමෙරිකානු ආරක්ෂක ලේකම්ගෙන් යුරෝපයට දැඩි ප්‍රහාරයක්
Local
07 June 2026
ප්‍රවීණ බ්‍රිතාන්‍ය රංගන ශිල්පී පැට්රික් ගොඩ්ෆ්‍රි අභාවප්‍රාප්ත වෙයි
Local
07 June 2026
හැකර් සිද්ධියේ වාර්තාව ගැන කතාකරන්න මුදල් කාරක සභාව හෙට රැස්වෙයි
Local
07 June 2026
කන්කසන්තුරේ සිට කල්පිටිය දක්වා මුහුද රළු වෙයි: ධීවර සහ නාවික ප්‍රජාවට අනතුරු ඇඟවීමක්
Local
07 June 2026
ඉන්ධන මිල ඉහළ යාම සහ ගුවන් යානා හිඟය හමුවේ ගෝලීය ගුවන් සේවා ක්ෂේත්රය දැඩි අර්බුදයක
Local
07 June 2026
අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී. 100 ඉක්මවූ තද වැසි සහ සුළං
Local
07 June 2026
CBL සමූහ ව්‍යාපාරයේ සභාපති රම්‍ය වික්‍රමසිංහ අභාවප්‍රාප්ත වෙයි
Local
07 June 2026
ශ්‍රී ලංකා - කොදෙව් දෙවැනි එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දමයි
Local
07 June 2026
මිනුවන්ගොඩ රන් භාණ්ඩ කොල්ලයට හිටපු සේවකයෙක් ඇතුලු 4ක් දැලේ
Local
07 June 2026
සරම්ප රෝගයෙන් බංග්ලාදේශය සලිත වෙයි: දසදහස් ගණනක් රෝගාතුරයි
Local
07 June 2026