දකුණු මුහුදු තීරයේ කැස්බෑවන් මියයාමට හේතුව සොයාබලා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට තංගල්ල මහේස්ත්රාත් මහී විජේවීර තංගල්ල පොලීසියට සහ තංගල්ල ධීවර පරික්ෂකවරයාට නියෝග කර තිබෙනවා.
ඊට හේතුව මිනිස් ක්රියාකාරකමක් නම් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසද මහේස්ත්රාත්වරයා සඳහන් කර ඇත්තේ.
පසුගියදා දකුණු මුහුදු තීරයේ මියගොස් සිටි කැස්බෑ සිරුරු කිහිපයක් හමුවූ බවත්, එම සතුන් ස්වභාවිකව මියගොස් නොමැති බවත් සඳහන් කරමින් කලමැටිය වනජීවී කාර්යාලය අධිකරණයට කළ කරුණු දැක්වීමකට අනුවයි මහේස්ත්රාත්වරයා ඊයේ මෙම නියෝග ලබාදී ඇත්තේ.

Latest News
තමා ඝාතනය කිරීමට තැත් කළහොත් ඉරානය මුළුමනින්ම විනාශ කරන බව ට්රම්ප් කියයි
Local
11 July 2026
කුරුල්ලෙක් ගැටී අහසේ රවුම් ගැසූ ගුවන් යානය කටුනායකට ගොඩ බස්වයි
Local
11 July 2026
චීන ගංවතුරෙන් සර්ප ගොවිපොළකට හානි: පැනගිය සර්පයන්ගෙන් දෂ්ඨන
Local
11 July 2026
කුරුල්ලෙක් ගැටී ගුවන් යානයක් හලාවත අහසේ රවුම් ගහයි
Local
11 July 2026
අන්තර්ජාලය තුළ වක්රාකාරව සිදුවන වංචාවල ඉහළ යෑමක්
Local
11 July 2026
ට්රම්ප්ගේ ඉන්ධන අවහිරය හමුවේ කියුබාව පුරා සතියක් තුළ දෙවැනි වරටත් විදුලිය බිඳවැටෙයි
Local
11 July 2026
ඉරානය එක්ක සාකච්ඡාවලට අමෙරිකානු උප ජනපති ඇතුළු පිරිසක් ඕමානයට
Local
11 July 2026
මෙරට බන්ධනාගාර ප්රචණ්ඩත්වය ගැන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයේ කණස්සල්ල
Local
11 July 2026
බොර තෙල් මිලේ සුළු අඩු වීමක්
Local
11 July 2026
ගැටුමින් මීගමුව හිරගෙදරට වූ හානිය ගැන හොයන්න කමිටුවක්
Local
11 July 2026