වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 17 ක පවුල් තුන්ලක්ෂ 20,461 කට අයත් පුද්ගලයින් දොලොස් ලක්ෂ 23,568 ක් පීඩාවට පත්ව සිටිනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ පානීය ජල ගැටලූවට මුහුණ පා ඇති පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂ පහ ඉක්ම වන බවයි.
ත්‍රිකුණාමලය, කළුතර, ගම්පහ, හම්බන්තොට, අනුරාධපුරය, යාපනය, මුලතිව්, කිලිනොච්චි ඇතුළු දිස්ත්‍රික්ක 13 කටම පානීය ජල ගැටලූව ඍජුව බලපා තිබෙනවා.
ජල උල්පත් සහිත බිම් ගිනි තැබීම් සහ ජල මුලාශ්‍ර සිඳී යාම තර්ජනයකට ලක් වී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ.
ඇතැම් ප්‍රදේශවල භූගත ජල සම්පත අඩුවීමත් සමඟ මුහුදු ජලය ලිං ඇතුළු ජල මුලාශ්රවලට එක් වී ඇති බවටද කරුණු වාර්තා වනවා.
කෙසේ වෙතත්, පානීය ජලය අර්බුදයකින් තොරව ලබාදීමේ වැඩකටයුතුු සිදුකෙරෙන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ.

Latest News
සුළඟේ වේගය ඉහළට: මුහුදු නොයන්නැයි උපදෙස්
Local
13 June 2026
ගෝත්‍රික දේශපාලනයෙන් තොරව සුරේෂ් සලේට යුක්තිය ඉටුකරන්න: හිටපු මැති ඇමතිවරුන්ගෙන් ජනපතිට ලිපියක්
Local
13 June 2026
සුළඟේ වේගය ඉහළට: මුහුදු නොයන්නැයි උපදෙස්
Local
13 June 2026
පාපන්දු ලෝක කුසලානයේ සත්කාරක අමෙරිකාව ගෝල 4 -1 ක් ලෙස පැරගුවේ පරදවයි
Local
13 June 2026
රඹුක්කනදී දුම්රියක් පීලි පනී
Local
13 June 2026
උසස් පෙළ විභාගයට පෙර විෂය නිර්දේශ අවසන් කරන්න: අමාත්‍යාංශයෙන් නිවේදනයක්
Local
13 June 2026
කැලණිමුල්ලෙන් ඉස්සූ කන්ටේනර් රිය ඇඹුල්ගමින් හමුවෙයි
Local
13 June 2026
අමාරුවෙන් අතට ගත්ත බලය අපි ලේසියෙන් ආපහු දෙන්නේ නෑ - ඇමති ලාල්කාන්ත
Local
13 June 2026
ප්‍රදේශ රැසකට අදත් වැසි: කැළණි, කළු සහ අත්තනගලුඔයේ ජල මට්ටම් ඉහළට
Local
13 June 2026
ඉරාන - අමෙරිකා සටන් විරාමයක් අතළඟ: හෝමුස් යළි විවෘත කිරීමට හැකිවනු ඇතැයි ඉරානය කියයි
Local
13 June 2026