කොළඹට දකුණු දෙසින් වන මුහුදේ දී ගිනි ගනිමින් පවතින පැනමා නෞකාවේ සිටින කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ ජීවිතවලට අනතුරක් සිදුවීමේ අවදානම නොමැති බව නාවික හමුදාව පවසනවා.
ඔවුන් බේරා ගැනීම සඳහා අමතර වේග ප්‍රහාරක යාත්‍රා ද සහිතව නාවික යාත්‍රා 9ක් පමණ යොදවා තිබෙනවා.
මීට අමතරව වරාය අධිකාරියට අයත් ටග් යාත්‍රා 4ක් ද යොදවා ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක, ලුතිනන් කමාන්ඩර් චමින්ද වලාකුළුගේ සඳහන් කළේ.
මේ අතර, කොළඹට දකුණු දෙසින් මුහුදු සැතපුම් 120ක් පමණ දුරින් ගිනි ගැනීමට ලක්වූ මෙම නෞකාව මුහුදු සැතපුම් 9ක් පමණ ගොඩබිමට ආසන්නයට රැගෙන විත් නැංගුරම් ලා ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියා.
මෙලෙස ගිනි ගැනීමට ලක්ව ඇත්තේ සිංගප්පුරුවේ සිට ඊජිප්තුව බලා යාත්‍රා කරමින් තිබූ ඩැනිලා නැමැති බහාලුම් නෞකාවයි.
Update :- Wednesday, April 5, 2017 9.46 am
-----------------------------------------------------
සිංගප්පුරුවේ සිට ඊජිප්තුව බලා යාත්‍රා කරමින් තිබූ ඩැනිලා නැමැති බහාලුම් නෞකාව කොළඹට දකුණු දෙසින් වන මුහුදේදී ගිනි ගැනීමකට ලක්වී තිබෙනවා.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක, ලුතිනන් කමාන්ඩර් චමින්ද වලාකුළුගේ සදහන් කළේ ගින්න නිවා දැමීම සඳහා නාවික හමුදාවේ ඩෝරා යාත්‍රා 4ක්, නැව් දෙකක් සහ ගිනි නීවීමේ කුඩා යාත්‍රාවක්, වරාය අධිකාරියේ ටග් යාත්‍රා 4ක් සහ ඉන්දීය නාවික හමුදාවට අයත් සූර් නෞකාව මේ වන විට කටයුතු කරමින් සිටින බවයි.
පැනමා ධජය යටතේ යාත්‍රා කරමින් තිබූ මෙම බහාලුම් නෞකාව කොළඹට දකුණු දෙසින් මුහුදු සැතපුම් 120ක් ඈත මුහුදේ දී ගිනි ගැනීමකට ලක්වූයේ ඊයේ දහවල් කාලයේදියි.

Latest News
එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 8.75% මට්ටමේම නොවෙනස්ව පවත්වාගෙන යාමට මහ බැංකුව තීරණය කරයි
Local
22 July 2026
ප්‍රදේශ කිහිපයකට වැසි සහිත කාලගුණයක්
Local
22 July 2026
අමෙරිකාවෙන් 11 වැනි දිනටත් ඉරානයට ප්‍රහාර
Local
22 July 2026
දෙවුන්දර - දෙවිනුවර දේවාලය පිටුපස නිවසකට වෙඩි ප්‍රහාරයක්
Local
22 July 2026
"ගමට බෙදන මිලියන 25,000න් අපි පොඩ්ඩක් සාක්කුවේ දාගත්තා පස්සෙ දෙන්න" - මාලිමා මන්ත්‍රී සුනිල්
Local
22 July 2026
පදක්කම් 85ක් දිනා දකුණු ආසියානු කරාතේ පිටිය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට
Local
22 July 2026
රුපියල් 25,000ක අල්ලසක් ගත් ආදායම් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට
Local
21 July 2026
යකාවංගුවේ නිධන් හෑරූ හිටපු ඇමැති පුතා ඇතුළු 5ක් රිමාන්ඩ්
Local
21 July 2026
'Godzilla vs. Kong' හි රඟපෑ රංගන ශිල්පිනී කේලී හොට්ල් රිය අනතුරකින් මරුට
Local
21 July 2026
KPI යැයි කියමින් දෙවුන්දර බස්නායක නිළමේට තර්ජන
Local
21 July 2026