අලුත් ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මේ වන විට සකස් කර ඇති අතුරු වාර්තා කඩිනමින් ප්‍රකාශයට පත් කරන ලෙස දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා.
එහි පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් යාපනයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් දෙමළ සන්ධානය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ සමඟ ද සාකච්ඡා කළ බවයි.
නිදහස් පක්ෂයේ ස්ථාවරය ලබන 04 වන දා සිට පැවැත්වෙන කමිටු රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර, එය ප්‍රමාදයකින් තොරව ප්‍රසිද්ධියට පත් කරන ලෙස ද පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් ඉල්ලා සිටියා.
දෙමළ ජනතාවගේ ගැටලූවලට නව ව්‍යවස්ථාවෙන් විසදුමක් නොලැබෙන්නේ නම් ආණ්ඩුවට සහාය ලබානොදෙන බව ද දෙමළ ජාතික සන්ධානය පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් කියා සිටියේ ජාතික ගැටලූ විසදා ගැනීමට නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීම අත්‍යාවශ්‍ය බවයි.
එමෙන්ම ජාතික ගැටලූවට විසදුමක් ලබා ගැනීමට නව ආණ්ඩුවක් බිහිකර එය පරාජය කිරීම අනුවණ ක්‍රියාවක් බවයි මන්ත්‍රීවරයා සදහන් කළේ.
මේ අතර, නව ව්‍යවස්ථාව සකස් කිරීමේදී ඒකාබද්ධ විපක්ෂයේ යෝජනාවලට රජයෙන් මෙතෙක් නිසි ප්‍රතිචාරයක් ලැබී නොමැති බව එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන පවසනවා.
නව ව්‍යවස්ථාව මගින් රටේ ඒකීය භාවය ආරක්ෂා විය යුතු බව අවධාරණය කරන ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඒ පිළිබඳව තවදුරටත් රජය වෙත කරුණු ඉදිරිපත් කරන බවයි.
එමෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ නිර්දේශ සැළකිල්ලට නොගතහොත් පාර්ලිමේන්තුව තුළ නව ව්‍යවස්ථා කෙටුම්පත පරාජය කිරීමට කටයුතු කරන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන කියා සිටියා.

Latest News
ඕස්ට්‍රේලියාවේ ශුක්‍රාණු දායකයන්ගේ දැඩි හිඟයක්: ඉල්ලුම දෙගුණයකින් ඉහළට
Local
23 July 2026
"බංකු බංකු කියනවා විපක්ෂය අතුගාලා දානවලු.. ඔයාලට වැරදිලා.." - නාමල් රාජපක්ෂ
Local
23 July 2026
පොලිසියේ නමින් කෙරෙන මහා මූල්‍ය වංචාවක් ගැන පොලිසියෙන්ම දැනුම්දීමක්
Local
22 July 2026
රන් කිලෝ 4ක් සහ ලක්ෂ 169ක මුදල් සමග කොටුවූ කල්ලියේ තොරතුරු රැසක් හෙළිවෙයි
Local
22 July 2026
දෙවුන්දර දේවාල පෙරහර හෙට: ආරක්ෂාවට පොලිසියෙන් 500ක්
Local
22 July 2026
රත්‍රං කිලෝ 4ක් සහ රුපියල් මිලියන 17ක් සමග සැකකරුවන් 10ක් අත්අඩංගුවට
Local
22 July 2026
සෙල්ෆි ඡායාරූපයක් ගන්න ගිය සිසුන් දෙදෙනෙක් බෑවුමකින් ඇදවැටී මරුට
Local
22 July 2026
අංශ 03කින් පදක්කම් 03ක්: ශාන්ත බ්‍රිජට්ස් කන්‍යාරාමයට ජාත්‍යන්තර ඇගයීමක්
Local
22 July 2026
''ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධියේ කිසියම් නෞකාවකට පහර දුනහොත්, ඉරානයේ පාලම් හෝ බලාගාර බෝම්බ දමා විනාශ කරනවා'' - ඩොනල්ඩ් ට්‍රම්ප්
Local
22 July 2026
පර්පෙචුවල් ට්‍රෙෂරීස් තහනම ගැන අවසන් තීරණය ළඟදීම
Local
22 July 2026