ඇල්ලීමට තහනම්, මුහුදු ක්ෂීරපායි ඝනයට අයත් ඩොල්ෆින් මසුන් දෙදෙනෙකු මරා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නාවික හමුදාවට අයත් වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් ඊයේ මෙම පුද්ගලයන් දෙදෙනා තංගල්ල - කුඩාවැල්ල ප්‍රදේශයේදී යතුරුපැදි මගින් ඩොල්ෆින් මසුන් දෙදෙනා රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.
මෙම මත්ස්‍යයින් ධීවරයින් විසින් නීතිවිරෝධී ලෙස දඩයම් කර ඩිංගි යාත්‍රා මගින් ගොඩබිමට රැගෙන එන්නට ඇතැයි සැක පළ කෙරෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සහ මත්ස්‍යයින් ඉදිරි නීතිමය කටයුතු සදහා කලමැටිය වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට කටයුතු කර ඇති බවයි නාවික හමුදාව තවදුරටත් සදහන් කළේ.

Latest News
බීජිං පාලනයේ රහසිගත දේශපාලන මැදිහත්වීම් ගැන තොරතුරු රැසක් එළියට
Local
29 July 2026
ඉන්දු - ඔස්ට්‍රේලියා සූර්ය බලශක්ති පුහුණු ඇකඩමියේ පළමු පුහුණු කණ්ඩායම වැඩ අරඹයි
Local
29 July 2026
යුද්ධයෙන් නිවාස අහිමිවූවන්ට ඉදිරි වසර දෙකේදී නිවාස 13,000ක් - ජනපති
Local
28 July 2026
පාකිස්ථානයේ චීන ආයෝජනවලට බලොකිස්ථාන කැරලිකරුවන්ගෙන් තර්ජන
Local
28 July 2026
වසරේ සංචාරක පැමිණීම ලක්ෂ 13 ඉක්මවයි
Local
28 July 2026
උපරිමාධිකරණ විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට ගල්කිස්ස නීතිඥ සංගමයේද විරෝධය
Local
28 July 2026
ආරක්ෂක රැකවල් මැද දෙවිනුවර පෙරහර වීථි සංචාරය කෙරේ
Local
28 July 2026
ලොව ප්‍රකට Wendy’s අවන්හල් මෙරටට
Local
28 July 2026
රත්මලානේ සයිමා මැලේසියාවේදී අත්අඩංගුවට
Local
28 July 2026
මුදල් අමාත්‍යාංශයෙන් Microsoft Office 365 වැඩසටහනක්
Local
28 July 2026