මේ දිනවල ප්‍රදේශ ගණනාවක පවතින නියඟය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ඉදිරි මාස දෙකකට රුපියල් පන්දහස බැගින් වූ අත්‍යවශ්‍ය ආහාර මල්ලක් බෙදාදීමට රජය තීරණය කර තිබෙනවා.
එසේම මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ ආනයනික සහල් කිලෝග්‍රෑමයක් සඳහා පනවා තිබූ රුපියල් 5 ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ශත 25 දක්වා අඩු කිරීමටද අද රැස්වූ ජීවන වියදම් කමිටුව පියවර ගත් බවයි.
නව බදු මේ වසරේ දෙසැම්බර් 31 දක්වා බල පැවැත්වෙනවා.
එමෙන්ම ආනයනික තිරිඟු පිටි කිලෝග්‍රෑමයක සෙස් බද්ද රුපියල් 25 සිට 15 දක්වා අඩු කර ඇති අතර, තිරිඟු ඇට කිලෝග්‍රෑමයකට පනවා තිබූ බද්ද රුපියල් 9 සිට 6 දක්වා අඩුකර තිබෙනවා.
ආනයනික තෙත් මාළු සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 50 කින් අඩුකර ඇති අතර, කුකුළු කෑම සඳහා භාවිත කරන බඩ ඉරිඟු මත පනවා තිබූ සියලූ බදු ඉවත් කර රුපියල් 10 ක නව විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පමණක් පැනවූ බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

Latest News
ඉරානයේ ජෝර්දාන ප්‍රහාරයට චීන චන්ද්‍රිකා ඡායාරූප උදව් වුණාද? – අමෙරිකාවෙන් පරීක්ෂණ
Local
14 September 2026
අහුංගල්ලේ වෙඩි තැබීමක් ගැන පැතිරෙන කතාව අසත්‍යයක් : පොලිසිය කියයි
Local
14 September 2026
හිටපු සුපිරි ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ මව අභාවප්‍රාප්ත වෙයි
Local
14 September 2026
සාමාන්‍ය පෙළ විභාගය විෂයයන් 7කට සීමා කිරීමට සැලසුම්
Local
14 September 2026
ඉලෙක්ට්‍රොනික භාණ්ඩවලට මාස 06ක වගකීම් සහතිකය අනිවාර්යයි
Local
14 September 2026
ඉන්ධන මිල සංශෝධනයක් හෝ සහනාධාරයක් ලබාදීමට සිදුවෙයි - බලශක්ති අමාත්‍ය
Local
14 September 2026
දෙහිවල බෝම්බ ප්‍රහාරයෙන් මියගිය දරු දෙදෙනාගේ අවසන් කටයුතු සිදු කෙරේ
Local
14 September 2026
දුම්රිය සාමාන්‍යාධිකාරී ගැන තීරණයක් නැති තැන දුම්රිය 17 සහ 18 වැඩ වර්ජනය ඉදිරියට
Local
14 September 2026
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට නොමිලේ හැඳුනුම්පත් ලබාදීමේ ජංගම සේවයක්
Local
14 September 2026
දෙහිවල බෝම්බ ප්‍රහාරයට ආ ත්‍රිරෝද රථයේ පාට වෙනස් කරන්න දුන්න කොන්ත්‍රාත්තුව හෙළිවෙයි
Local
14 September 2026