යාපනය - කරෙයිනගර් මුහුදු සීමාවේදී නාවික හමුදා යාත්‍රාවක් සහ ධීවර යාත්‍රාවක් එකිනෙක ගැටීමෙන් එක් අයෙකු මියගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 38 හැවිරිදි පුද්ගලයෙක් වන අතර, සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයා යාපනය මහ රෝහලට ඇතුළත් කළ බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ.
අනවසරයෙන් මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලීමේ යෙදී සිටින ධීවර යාත්‍රා සොයා සිදුකළ සෝදිසි මෙහෙයුමක් අතරතුර මෙම අනතුර සිදුව ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් ලංකානාත දිසානායක හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ.
මෙම අනතුරට ලක්වී ඇත්තේ දේශීය ධීවර යාත්‍රාවක්.
සිද්ධිය සම්බන්ධයෙන් කයිට්ස් පොලීසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Latest News
සීනි, තෙල් සහ සැකසූ මස් වර්ග සහිත ආහාර පාසල් ආපනශාලාවල විකිණීම තහනම්
Local
20 June 2026
මැලේසියානු විවෘත මලල ක්‍රිඩා තරගාවලිය: හර්ෂ කරුණාරත්නට රන් පදක්කමක්
Local
20 June 2026
අධිකරණ ඇමති චෙම්මණි සමූහ මිනීවල බලන්න යයි
Local
20 June 2026
මැලේසියානු විවෘත මලල ක්‍රීඩා තරගාවලිය: රොෂාන් ධම්මික දෙවැනි ස්ථානය දිනාගනී
Local
20 June 2026
සලේ වර්ජනය කරලා තියෙන්නේ කටින් ආහාර ගැනීම විතරයි - ඇමති නලින්ද
Local
20 June 2026
වනජීවී ක්ෂේත්රයට නව නිලධාරීන් බඳවා ගැනීමේදී හිටපු නිලධාරීන්ට බලපෑම් නොවිය යුතුයි - විපක්ෂ නායක
Local
20 June 2026
ලෙබනන් සටන්විරාමය මැද අමෙරිකා - ඉරාන තීරණාත්මක සාකච්ඡා යළි ඇරඹේ
Local
20 June 2026
යතුරුපැදියකට ගිනි ඇවිළෙයි
Local
20 June 2026
ගුරු සේවයේ පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය සැප්තැම්බර්
Local
20 June 2026
මාස 7කට පසු නානුඔය - අඹේවෙල දුම්රිය ධාවනය යළි ඇරඹේ
Local
20 June 2026