තිස්ස මහාරාම සිතුල්පව්ව රාජමහා විහාරය වැදපුදා ගැනීම සදහා ගමන් කරන බැතිමතුන්ගෙන් ආහාර කප්පම් ගන්නා ඇතෙකු ඊයේ (29) දඹුල්ල වැඩබලන මහේස්ත්‍රාත් ජයම්පති රත්නදිවාකර ඇතුළු පවුලේ පිරිස, ග්‍රහණයට ගෙන තිබෙනවා.
එම බිහිසුණු මොහොත බස් රථයේ සිටි අයකු සිය ජංගම දුරකතනයෙන් පටිගත කරගෙන තිබෙනවා.
මෙම ඇතා හදුන්වනු ලබන්නේ කප්පම් රාජු ලෙසයි
පිරිස සුඛෝපබෝගී බස් රථයකින් කතරගම වැදපුදා පසුව තිස්ස මහාරාම සිතුල්පව්ව රාජමහා විහාරය වැදපුදා ගැනීම සදහා ගමන් කරන අවස්ථාවේදී මෙම සිද්ධියට මුහුණ දී තිබෙනවා.
මේ ඇතා ආහාර ඉල්ලා බස් රථය අසලට පැමිණ ආහාර ලබා නොදීම නිසා උරණවී සිය දලයෙන් බස් රථයේ දොරේ වීදුරුව කඩා දමා හොඩය බස් රථය තුලට දමා ආහාර සොයා නොලැබුණු විට බස් රථය ට හිස තබා බියගැන්වීම සිදු කරනු ලබනවා.
කෙසේ හෝ පිරිස බස් රථයේ තිබූ ආහාර මල්ලක් ලබාදී ඇතාගෙන් බේරී ඇති ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
දඹුල්ල - කාංචන කුමාර ආරියදාස

Latest News
පානීය ජල බෝතල් නව ගැසට්ටුව අනුව, උපරිම සිල්ලර මිල සීමා ඉහළට
Local
10 June 2026
චීන - දකුණු ආසියානු 10 වන ප්‍රදර්ශනය හෙට ඇරඹේ: ඇමැති වසන්ත සමරසිංහ ඇතුළු ලාංකික දූත පිරිසක් චීනයට
Local
10 June 2026
ගාලු මුවදොර මුහුදේ තිදෙනෙකු අනතුරක: අයෙක් සොයා මෙහෙයුම්
Local
10 June 2026
දේශීයව ඇසුරුම් කරන ලද සහ බෝතල් කරන ලද පානීය ජලය සඳහා නව උපරිම සිල්ලර මිලක්
Local
10 June 2026
Sasakawa Trust නිපොන් කාර්යාල ගොඩනැගිල්ල හෙට විවෘත කරයි
Local
10 June 2026
තලවකැලේ පෞද්ගලික බස් හිමියන්ගෙන් විරෝධතාවක්
Local
10 June 2026
බැසිල් රාජපක්ෂට ජාත්‍යන්තර වරෙන්තුවක් ලබා ගැනීමට අවශ්‍ය නම් ඉල්ලීමක් කරන්න : අධිකරණයෙන් CIDයට දැනුම්දීමක්
Local
10 June 2026
නයිට් ක්ලබ් රණ්ඩුවක් දුරදිග යයි: එංගලන්ත ටෙස්ට් නායක බෙන් ස්ටෝක්ස් ගෙදර යන්නම සැරසෙයි!
Local
10 June 2026
හිටපු මහ ඇමති ශාන් විජයලාල් ද සිල්වා ජුනි 12 දක්වා රිමාන්ඩ්
Local
10 June 2026
සලේ වෙනුවෙන් ඇරඹූ සත්‍යග්‍රහය අවසන්
Local
10 June 2026