හිටපු නියෝජ්‍ය අමාත්‍ය දුලිප් විජේසේකර පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගෙන ඇති බව වාර්තා වනවා.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් දුලිප් විජේසේකර, ඔහු දැරූ තැපැල්, තැපැල් සේවා නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඊයේ (29) ඉවත් කරනු ලැබුවා.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන දුලිප් විජේසේකර පසුගිය කාලයේ ආණ්ඩුව විවේචනය කරමින් ප්‍රකාශ නිකුත් කර තිබුණා.
Update :- Monday, October 30, 2017 11.18 Am
-----------------------------------------------------------------
නියෝජ්‍ය ඇමති ධුරයෙන් ඉවත් කෙරුණු දුලිප් විජේසේකර ඒකාබද්ධ විපක්ෂයට
තමන් ඒකාබද්ධ විපක්ෂයේ අසුන් ගන්නා බව තැපැල් සේවා නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කෙරුණු දුලිප් විජේසේකර පවසනවා.
හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ නව ව්‍යවස්ථාවට විරෝධය පළ කරමින් තමන් ඒකාබද්ධ විපක්ෂය සමග එක්වීමට තීරණය කර ඇති බවයි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් දුලිප් විජේසේකර, ඔහු දැරූ තැපැල්, තැපැල් සේවා නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඊයේ ඉවත් කරනු ලැබුවා.

Latest News
ජාතික සුපිළිපන් සතිය ජූලි 27 සිට 31 දක්වා
Local
16 July 2026
ලකුණු කළ මිල කපා හැර ඖෂධ විකිණු පෞද්ගලික ආරෝග්‍ය වෛද්‍ය මධ්‍යස්ථානයක හිමිකරුවෙකුට දඩ
Local
16 July 2026
එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා චීනයේ සංචාරයක
Local
16 July 2026
වැඩි මිලට කීරි සම්බා විකුණු වෙළඳසැල් හිමිකරුවන් දෙදෙනෙකුට ලක්ෂ දෙකක දඩ
Local
16 July 2026
පාකිස්ථාන පාලනයේ පවතින කාශ්මීරයේ ගැටුම් - නව දෙනෙකු ජීවිතක්ෂයට
Local
16 July 2026
කුලී රථ ගමනක් යන බව කියා නිවෙසින් ගිය තරුණ දෙදරු පියාගේ නිසල සිරුර ඇළක
Local
16 July 2026
වගකීම් සහතික නොමැතිව විදුලි උපාංග විකුණු ආයතන හිමිකරුවෙකුට දඩ
Local
16 July 2026
ලිතුවේනියාවේ රැකියා ජාවාරමට හසුවන්න එපා
Local
16 July 2026
පුද්ගලික රෝහල් සහ වෛද්‍ය රසායනාගාර ඉලක්ක කර දිවයින පුරා විශේෂ වැටලීම් 52ක්
Local
16 July 2026
වසරේ මේ දක්වා වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් ගණන 72,430ක් දක්වා ඉහළට
Local
16 July 2026