හයිබ්‍රිඩ් වාහන මිලදී ගැනීමේදී වටිනාකමින් සියයට 50 ක් ලෙසට පැවති ලීසිං පහසුකම සියයට 70 ක් දක්වා ඉහළ නංවා තිබෙනවා.
මුදල් අමාත්‍ය මංගල සමරවීරයි මේබව කියාසිටියේ.
මේ අතර ලියාපදිංචි නොකළ විද්‍යුත් මෝටර් රථ සඳහා ලබාදුන් බදු සහනය ලියාපදිංචි කළ මෝටර් රථ සඳහා ද ලබා දීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.
ඒ අනුව මෝටර් රථයක් නිෂ්පාදිත දිනයේ සිට වසරක කාලයක් සඳහා මෙම සහනය ලබා දීමට මුදල් අමාත්‍යවරයාගේ අවධානය යොමුව ඇති බව මුදල් අමාත්‍යාංශයේ නියෝජ්‍ය ලේකම් එස්. ආර්. ආටිගල මහතා සඳහන් කළා.
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා 2018 අයවැය ඉදිරිපත් කරමින්, ලියාපදිංචි නොකළ විද්‍යුත් මෝටර් රථ සඳහාවන ආනයනික බදු රුපියල් ලක්ෂ 10කින් පහල දමන බව සඳහන් කළා.
ඒ අනුව එන්ජින් ධාරිතාව කිලෝ වොට් 50 සිට 100 දක්වා වන මෝටර් රථ සඳහා කිලෝවොට් 1කට පැවැති බද්ද රුපියල් 25,000 සිට රුපියල් 12,500 දක්වා සහ කිලෝ වොට් 100 සිට 200 දක්වා වන මෝටර් රථ සඳහා කිලෝවොට් 1කට පැවැති බද්ද රුපියල් 40,000 සිට රුපියල් 25,000 දක්වා පහල දමා තිබෙනවා.
ඒ අනුව කිලෝවොට් 80 වර්ගයේ මෝටර් රථයක් රුපියල් ලක්ෂ 10කින් පමණ පහල ගිය ද වාහන ආනයනකරුවන් පැවසුවේ ලියාපදිංචි නොකළ වාහන මෙරටට ගෙනඒමේ හැකියාවක් නොමැති බැවින් එම සහනය ජනතාවට හිමි නොවන බවයි.
ඒ හේතුවෙන් ලියාපදිංචි කළ මෝටර් රථ සඳහා ද මෙම සහනය ලබා දෙන ලෙස ඔවුන් ඉල්ලීමක් කළා.
ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකළ මුදල් අමාත්‍යාංශය, ලියාපදිංචි කළ විද්‍යුත් මෝටර් රථ සඳහා ද මෙම සහනය ලබා දීමට තීරණය කර තිබෙනවා.
මහාභාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් එස්.ආර්. ආටිගල මහතා පැවසුවේ මොටර් රථයක් නිෂ්පාදනය කළ දිනයේ සිට වසරක කාලයක් දක්වා මෙම සහනය ලබා දීමට මුදල් අමාත්‍යවරයාගේ අවධානය යොමුව ඇති බවයි.
කෙසේ වෙතත් ඒ.එම්. ඩබ්ලිව්. ආයතනයේ නිසාන් වාහන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ප්‍රදීප් විජේරත්න මහතා පවසන්නේ මෙම ක්‍රමය යටතේ ගෙන්වීමට සිදුවන මෝටර් රථයේ කිලෝවොට් ප්‍රමාණය ඉහල බැවින් ඒ සඳහා අධික පිරිවැයක් දැරීමට ජනතාවට සිදුවන බවයි.

Latest News
ශ්‍රී ලංකාවේ සංචාරයට එන ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් සංචිතය නම් කරයි
Local
28 July 2026
නීති විරෝධී ලෙස පවත්වා ගෙන ගිය මහා පරිමාණ මැණික් ජාවාරමක් වටලයි - සැකකරුවන් 25ක් කොටු
Local
28 July 2026
හනුමාන් පිළිමයක් පෙන්වා මුදල් ගරන්න ගිය දෙන්නෙක්ට වැඩ වරදී
Local
28 July 2026
ධුර කාලය අවසන් වී යන චීන තානාපති සහ විපක්ෂ නායක අතර හමුවක්
Local
28 July 2026
ඩොලරයේ විකුණුම් මිල අද රු. 340.71යි
Local
28 July 2026
මතුගම සමුපකාර සමිතියේ බහුතර බලය සමගි ජන බලවේගය ප්රමුඛ ඒකාබද්ධ විපක්ෂයට
Local
28 July 2026
ඉරාන යුද්ධයට ඇමෙරිකානුවන්ගේ සහාය පහළට - Reuters මතවිමසුමෙන් හෙළිවෙයි
Local
28 July 2026
ගෙවුණු පැය 24දී දිවයින පුරා සිදුවූ රිය අනතුරුවලින් 6ක් මරුට
Local
28 July 2026
පළාත් 04කට නියඟයක අවදානමක්
Local
28 July 2026
පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිර දඬුවම්
Local
28 July 2026