General05 December 2017

දුම්රිය වර්ජනයක් අත ළඟ

දුම්රිය රියදුරු සහයකයින් බඳවාගැනීමේ ක්‍රමවේදයට විරෝධය පළ කරමින් හෙට මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය එන්ජින් රියදුරන් වර්ජනයක නිරතවීමට තීරණය කර තිබෙනවා.

දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ කියා සිටියේ මෙය අඛණ්ඩ වර්ජනයක් ලෙස ක්‍රියාත්මක කරන බවයි.
Related recommendation
Hiru TV News | Programmes