General13 December 2017

කැකිරාව ගොවින් අලි අමාරුවක (ඡායාරූප)

කැකිරාව - හෝරාපොළ - මොරගල්ලාගම ප්‍රදේශයේ  ගොවි බිම්වලට කඩාවැදුණු වන අලි රංචුවක් හේතුවෙන් එහි වගාවන් දැඩි ලෙස විනාශ වී ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා.

විදුලි වැට ප්‍රමිතියෙන් තොරව ඉදිකිරීම නිසා වන අලි මෙලෙස තම ගම්මානයට  කඩාවදින බවටද ප්‍රදේශවාසීන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියා. 


ඡායාරූප - දඹුල්ල  කාංචන කුමාර
Related recommendation
Hiru TV News | Programmes