යාපනය -මහනුවර ඒ-9 මාර්ගයේ අලිමංකඩ ප්‍රදේශයේදී ඊයේ (18) රාත්‍රීයේ යතුරු පැදි දෙකක් එකිනෙක මුහුණට මුහුණ ගැටීමෙන් තරුණයින් දෙදෙනෙකු මරුමුවට පත්වී තවත් තරුණයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.
මෙම අනතුර සිදුව ඇත්තේ රාත්‍රී 7.40 ට පමණ බවයි පොලිසිය පවසන්නේ.
මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ යාපනය කරවෙඩ්ඩි ප්‍රදේශයේ වයස අවුරුදු 27 ක තරුණයෙකු හා කිළිනොච්චියේ වයස අවුරුදු 22 ක තරුණයෙකු බවයි වාර්තාවන්නේ.
ඔවුන් යතුරු පැදි දෙක පදවාගෙන ගිය තරුණයින් දෙදෙනා බවයි පොලිසිය පවසන්නේ.
යතුරු පැදි දෙකේ පිටුපස සිටි තරුණයින් දෙදෙනා බරපතල තුවාල ලබා කිළිනොච්චිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
කිළිනොච්චිය පොලීසිය සිද්ධිය පිළිබද වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

Latest News
ඇල්ජීරියාවේ මගී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී 25ක් මරුට : 44කට බරපතල තුවාල
Local
02 August 2026
මහර බන්ධනාගාරයේ තත්ත්වය නිරීක්ෂණයට නව යුද හමුදාපතිත් එයි
Local
01 August 2026
මහර බන්ධනාගාරය අවට ග්‍රාම සේවා වසම් 3කට පමණක් වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය (UPDATE)
Local
01 August 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සංශෝධනයට පෙර ජනපති හමුවක් ඉල්ලමින් නීතිඥ සංගමයෙන් ලිපියක්
Local
01 August 2026
මහර බන්ධනාගාරයේ නිරීක්ෂණයට බෙල් 412 හෙලිකොප්ටරයක් සහ ඩ්‍රෝන යානා යොදවයි
Local
01 August 2026
මහර බන්ධනාගාරය පිටතත් නොසන්සුන්
Local
01 August 2026
අද රාත්‍රියේ මිලිමීටර 100ට වැඩි තද වැසි
Local
01 August 2026
මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියෙන් එක් අයෙකු මියගොස් තවත් 06 දෙනෙකුට තුවාල
Local
01 August 2026
මහර බන්ධනාගාර පරිශ්‍රයේ ගොඩනැගිල්ලක ගින්නක්
Local
01 August 2026
නෞකාවකින් මුහුදට වැටුණු හිස් බහාලුම් දකුණු දෙසට පාවෙයි: ධීවර යාත්‍රාවලට හදිසි අනතුරු ඇඟවීමක්
Local
01 August 2026