General01 January 2018

බැඳුම්කර වාර්තාව ජනගත කරන්න

බැඳුම්කර කොමිසමේ වාර්තාව ජනතාවට ඉදිරිපත් කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

සිය පක්ෂ මූලස්ථානයේ අද (01) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක කියා සිටියේ.

මෙම වාර්තාව ඇතුළු අනෙකුත් විමර්ශණ වාර්තා සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ පණත යටතේ තොරතුරු ලබාගැනීම සඳහා හෙට දිනයේ ජනාධිපති ලේකම් කාර්යාලයට යාමට බලාපොරොත්තු වන බවයි.
Related recommendation
Hiru TV News | Programmes