ගාල්ල - මකුළුව ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයක තිබෙන පොකුණක දිය නාමින් සිටි තරුණයින් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා.
මෙම දරුවන් දෙදෙනා ඥාතීන් සමඟ දේවස්ථානයට පැමිණ ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
මියගොස් ඇත්තේ 17 හැවිරිදි වැලිගම ප්‍රදේශයේ පදිංචි තරුණයින් දෙදෙනෙක්.
මොවුන් දෙදෙනාගෙන් එක් අයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, අනෙක් තරුණයා මියගොස් ඇත්තේ කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි.

Latest News
වවුනියාව නගරාධිපති ඉවත් කළ ගැසට් නිවේදනය මහාධිකරණයෙන් අත්හිටුවයි
Local
03 July 2026
Hiru Relay Championship 2026 : 16න් පහළ 100X4 කාන්තා ඉසව්වේ ජය මීගමුව ආවේ මරියා කන්‍යාරාමයට
Local
03 July 2026
Hiru Relay Championship 2026 : 14න් පහළ 100X4 බාලක ඉසව්වේ ජය බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයට
Local
03 July 2026
පූජිත සහ නිලන්ත කළ ඉල්ලීම් සිවිල් අභියාචනා මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි.
Local
03 July 2026
Hiru Relay Championship 2026 : 14න් පහළ 100X4 බාලිකා ඉසව්වේ ජය නව තරග වාර්තාවක් සමගින් කොළඹ කාන්තා විද්‍යාලයට
Local
03 July 2026
Hiru Relay Championship 2026 : 12න් පහළ 100X4 බාලක ඉසව්වේ ජය මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලයට
Local
03 July 2026
Hiru Relay Championship 2026 : 12න් පහළ 100X4 කාන්තා ඉසව්වේ ජය බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයට
Local
03 July 2026
නව බස් ගාස්තු සංශෝධනය ජූලි 05 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි
Local
03 July 2026
නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී ආයතනයේ බලපත්‍රය අවලංගු කරයි
Local
03 July 2026
රුපියලට මද සැනසිල්ලක් - ඩොලරය අද රු. 340.44ට බහී: ඊයේ රු. 341.09ක්
Local
03 July 2026