ඉදිකිරීමට නියමිත "ද වන් ශ්‍රී ලංකා" ( The One Sri Lanka ) අති සුඛෝපභෝගී හෝටල් සංකීර්ණය සහ "ද රිට්ස් කාර්ල්ටන් රෙසිඩන්සීස්" (The Ritz - Carlton Residences) නිවාස ව්‍යාපෘතිය පිලිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ කොළඹදී පැවැත්වුණා.
කොළඹ කේන්ද්‍රකර ගනිමින් ඉදි කෙරෙන මේ ව්‍යාපෘතිය අක්කර 4 පුරා ක්‍රියාත්මක වීම විශේෂත්වයක්.
ඩොලර් මිලියන 500ක ආයෝජනයක් යොදවමින් සිදුකෙරෙන මේ ව්‍යාපෘතිය තුලින් මෙරට තරුණ තරුණියන්ට රැකියා 3000ක් පමණ හිමිවනු ඇති.
ඒ තුලින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය දිරිගැන්විය හැකිබවයි මාධ්‍ය හමුවට එක්වෙමින් ව්‍යාපෘතියේ කොටස්කරුවෙකු වන ඇලෙක්ස් ලුවෙල් පැවසුවේ.
අති සුඛෝපභෝගී හෝටල් කාමර 473 කින් සහ නිවාස 638 කින් මෙම ව්‍යාපෘතිය සමන්විතයි.
අදියර දෙකක් යටතේ ඉදිකිරීම් ක්‍රියාත්මක වන මෙම සංවර්ධන ව්‍යාපෘතියේ පළමු අදියර 2017 සැප්තැම්බර් මස ආරම්භ කෙරුණු අතර එය 2021 වසරේ නිම කිරීමට නියමිතයි.
මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලබන්නේ චීනයේ ප්‍රමුඛ පෙළේ ඉදිකිරීම් සමාගමක් විසින්.
"ද වන් ශ්‍රී ලංකා" සහ "ද රිට්ස් කාර්ල්ටන් රෙසිඩන්සීස්" ව්‍යාපෘතියට අදාළ නිල වෙබ් අඩවිය එළිදැක්වීමද මෙහිදී සිදුකෙරුණා.

Latest News
තායිලන්ත පාසලක වෙඩි තැබීමකින් ගුරුවරියක් මරුට: සිව්දෙනෙකුට තුවාල
Local
07 August 2026
බුලත්සිංහල අමරේගෙදර වංගුවේදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී 14කට තුවාල
Local
07 August 2026
නව මැගසින් බන්ධනාගාරය තුළ ඊයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් රැඳවියෙකු ජීවිතක්ෂයට
Local
07 August 2026
මීගමුව, දළුපොත - පල්ලන්සේන එළිමහන් සිරකඳවුරේත් නොසන්සුන්තාවක්
Local
07 August 2026
කුරුවිට බන්ධනාගාර නොසන්සුන්තාවයෙන් තුවාල ලැබූ 15ක් රත්නපුර රෝහලට
Local
07 August 2026
රවී සෙනෙවිරත්නගේ රිය අනතුරු නඩුවට මහාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්
Local
07 August 2026
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටවනු ලැබූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සියලු අධ්‍යයන කටයුතු ලබන සඳුදා සිට යළි ආරම්භ කෙරේ
Local
07 August 2026
නව මැගසින් බන්ධනාගාරය තුළ ඊයේ ඇති වූ නොසන්සුන්කාරී තත්වයෙන් තුවාල ලැබූ රැඳවියන් 11 දෙනෙකු බන්ධනාගාර රෝහලට
Local
07 August 2026
කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් 2ක් මරුට: 12කට තුවාල
Local
07 August 2026
කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාවය අතරතුර තුවාල ලැබු රැඳවියන් 04 දෙනෙකු රෝහල් ගත කරයි
Local
07 August 2026