ඇමරිකා එක්සත් ජනපද සහ දකුණු කොරියානු හමුදා කොරියානු අර්ධද්වීපයේ ඒකාබද්ධ යුද අභ්‍යාසයක් අද (01) ආරම්භ කළා.
වාර්ෂිකව ක්‍රියාත්මක වන මෙම යුද අභ්‍යාසය සඳහා ඇමරිකානු භටයන් 11,500 ක් සහ දකුණු කොරියානු භටයන් 290,000 ක් එක්ව සිටින බව සඳහන්.
පසුගිය පෙබරවාරියේ මෙම ඒකාබද්ධ යුද අභ්‍යාසය පැවැත්වීමට නියමිතව තිබුණද දකුණු කොරියාවේ පැවති ශීත ඍතු ඔලිම්පික් උළෙල නිසා එය කල් දමනු ලැබුවා.
මෙවර යුද අභ්‍යාසයට න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක ගුවන් යානා හාරක නෞකාවක්ද එක්වීමට නියමිතයි.
උතුරු කොරියාව සහ ඇමරිකා එක්සත් ජනපදය රාජතාන්ත්‍රික සාකච්ඡා සඳහා යොමුවෙමින් සිටින බැවින් මෙවර යුද අභ්‍යාසය ප්රකෝපකාරී නොවන ලෙස පැවැත්වෙනු ඇතැයි අපේක්ෂිතයි.

Latest News
ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙලේ වසරේ විශිෂ්ටතම ක්‍රීඩකයා පැතුම් නිස්සංක - ක්‍රීඩිකාව චමරි අතපත්තු
Local
07 August 2026
''මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාවය පාලනය කළා'' - පොලිස් මාධ්‍ය ප්‍රකාශක
Local
06 August 2026
කොළඹ මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්
Local
06 August 2026
අහස සිසාරා ගිය 97 හැවිරිදි මිත්තණියගේ ගිනස් වාර්තාව
Local
06 August 2026
උණුසුම් කාලගුණය හේතුවෙන් යුරෝපයේ දරුණු බලශක්ති අර්බුදයක්
Local
06 August 2026
මලල ක්‍රීඩාවට ජීවය දෙන හිරු වෑයම - කොළඹ කළුතර තරග සාර්ථකව අවසන්
Local
06 August 2026
සරම්ප වසංගතයෙන් බංග්ලාදේශයේ පවුල් රැසක් දැඩි ආර්ථික අර්බුදයක
Local
06 August 2026
ණය ගෙවා ගැනීමට නොහැකි වීමෙන් Hela Apparel සමාගම ඈවර කිරීමට පෙත්සම් ගොනු කරයි
Local
06 August 2026
මාතර සිට පොතුවිල් දක්වා මුහුදු තීරය දැඩි ලෙස රළු විය හැකියි : ධීවරයින්ට හදීසි දැනුම්දීමක්
Local
06 August 2026
බලපත්‍ර නොමැති තවත් සූදු වෙබ් අඩවි 122ක් තහනම්
Local
06 August 2026