මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන යාමට අදාළව හිටපු යුද හමුදා බුද්ධි අධ්යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කීත් නොයාර් පැහැරගෙන යාමේ සිද්ධියට ආධාර අනුබල දීම ඔහුට එරෙහි චෝදනාවයි.
අමල් කරුණාසේකර යුද හමුදා රෝහලට ඇතුලත්ව සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මේ වන විට ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් භාරයේ යුද හමුදා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.
මේ පිළිබඳ ගල්කිස්ස මහේස්ත්‍රාත් වෙත දැනුම්දීමට නියමිත බව පොලිසිය ප්‍රකාශ කලා.
මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන යාමට ලක්වූයේ 2008 වසරේ මැයි මස 22 වනදායි.
සිද්ධිය පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවයි විමර්ශණ සිදුකරනු ලබන්නේ.

Latest News
2025 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT) විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ
Local
20 July 2026
මුදල් කොමිෂන් සභාවට නව සභාපතිවරියක් සහ සාමාජිකයින් පත් කෙරේ
Local
20 July 2026
වාහන තුනක් එකට ගැටී අනතුරක්: දෙදෙනෙක් රෝහලේ
Local
20 July 2026
හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න පොලිස් ආචාර වෙඩිමුර මැද අවසන් ගමන් යයි
Local
20 July 2026
හිටපු පොලිස්පතිගේ මරණය: ගිනි අවිය ඇතුළු නඩු භාණ්ඩ රස පරීක්ෂක වෙත යැවීම සඳහා ඉදිරිපත් කරන්න - අධිකරණයෙන් පොලිසියට නියෝග
Local
20 July 2026
කාන්තාවක් සමග පැවැත්වූ සබඳතාවක් හේතුවෙන් සිංගප්පූරු ඉස්ලාම් කටයුතු ඇමති ඉල්ලා අස්වෙයි
Local
20 July 2026
නවදිල්ලි නුවර ශ්‍රී ලාංකේය ආහාර උළෙලක්: දේශීය රසයන්ගෙන් ඉන්දීය වැසියන් පිනවයි
Local
20 July 2026
ලංකා IOC ආදායම 47%කින් ඉහළට : කාර්තුමය ලාභය 34%කින් පහළට
Local
20 July 2026
ජපානයටත් උණුසුම ගැන අනතුරු ඇඟවීමක්
Local
20 July 2026
පුද්ගලයින් 34 දෙනෙකු ඩුබායි රටේ අතරමං කළ සැකකරුවන් තිදෙනෙකු සොයා විමර්ශන
Local
20 July 2026