යාපනය තෙලිප්පලෙයි පොලිස් වසමේ ඊයේ (10) රාත්‍රියේ යතුරුපැදි කල්ලියකින් පැමිණි පිරිසක් තරුණයෙකුට තියුණු ආයුධ වලින් පහර දී පලා ගොස් ඇති බව තෙලිප්පලෙයි පොලිසිය පවසනවා.
තෙලිප්පලෙයි කලෙයිවානි පුස්තකාලය අසලදී ඊයේ රාත්‍රී 8.ට පමණ මෙම පහර දීම සිදු කොට ඇති අතර පහරදීමෙන් කැපුම් තුවාල ලබා ඇත්තේ තෙලිප්පලෙයිහි පදිංචි 19 හැවිරිදි රවිචන්ද්‍රන් ලක්ෂාණ් නැමති තරුණයෙක්.
අදාල පහරදීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර පහර කෑ තරුණයා පොලිසියට පවසා ඇත්තේ යතුරුපැදි කිහිපයකින් පැමිණී පිරිසක් එකවරම තමන්ට පහරදීම හේතුවෙන් පහරදුන් අය හඳුනා ගත නොහැකි වූ බවයි.
පහර දීමෙන් තුවාල ලැබූ තරුණයා මේ වන විට තෙලිප්පලෙයි රෝහලේ ප්‍රතිකාර ලබනවා.
අදාල පහරදීම ආවා කල්ලියේ සාමාජිකයින්ගේ ක්‍රියාවක් බවට සැකකරන බවටත් එම පිරිස් හඳුනාගැනීමට පරික්ෂණයක් අරඹා ඇති බවටත් තෙලිප්පලෙයි පොලීසිය වැඩි දුරටත් පවසනවා.

Latest News
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
Local
06 September 2026
WHO දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටු 79 වැනි සැසියේ සමාරම්භය හෙට: අමාත්‍ය නලින්ද ඇතුළු පිරිසක් එක්වෙයි
Local
06 September 2026
නීතිවිරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කළ තිදෙනෙක් යාපනයේදී නාවික හමුදා භාරයට
Local
06 September 2026
තියුණු ආයුධයකින් පහරදී පියා ඝාතනය කළැයි 16 හැවිරිදි පුත්‍රයා අත්අඩංගුවට
Local
06 September 2026
හඟරන්ඔය දිය ඇල්ල සංචාරක පුරවරයක් ලෙස සංවර්ධනය කෙරේ
Local
06 September 2026
කොළඹ - පේරාදෙණිය දුම්රිය ධාවනය ලබන මාසේ ඇරඹේ: රඹුක්කන - කඩුගන්නාව ඉදිකිරීම් 15 අවසන්
Local
06 September 2026
ඩෝරා යාත්‍රා අනතුරින් දිවි අහිමි වූ නාවික හමුදා නිලධාරියාගේ දේහය නිවසට
Local
06 September 2026
භූතාන සංචාරය නිමකර අගමැති දිවයිනට
Local
06 September 2026
කිරිබත්ගොඩ සතිපොළේ සඟවා තිබූ උණ්ඩ කිහිපයක් සොයාගනී
Local
06 September 2026
'අනක් ක්‍රකටෝවා' ගිනි කඳු විදාරණයෙන් ඉන්දුනීසියාවේ ප්‍රධාන ගුවන්තොටුපොළේ මෙහෙයුම් හදිසියේ අත්හිටුවයි
Local
06 September 2026