අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ සංවිධානය කර තිබූ විරෝධතා පාගමනක් විසුරුවා හැරීම සදහා පොලීසිය අද ජල සහ කදුළු ගෑස් ප්‍රහාර එල්ල කළා.
2016 සහ 2017 අධ්‍යයන වර්ෂය සදහා බෞද්ධ දර්ශනය විෂයට සිසුන් බදවා ගැනීම නතර කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති බව පවසමිනුයි ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ ඇතුළු සිසුන් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටින් මෙම විරෝධතා පාගමන ආරම්භ කළේ.
ඒ හේතුවෙන් පුරහල අවට රථ වාහන තදබදයක් ද හට ගත්තා.
පසුව ඔවුන් පාගමනින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අසලට පැමිණි අතර, එහිදී භික්ෂුන් වහන්සේලා සහ සිසුන් බලහත්කාරයෙන් ඊට ඇතුළු වීමට උත්සාහ දැරුවා.
එම අවස්ථාවේදීයි පොලීසිය ජල සහ කදුළු ගෑස් ප්‍රහාර එල්ල කරනු ලැබුවේ.
එහිදී පොලිසිය සහ සිසුන් අතර උණුසුම්කාරි තත්ත්වයක්ද හට ගත්තා.
මේ අතර, පොලීසිය සදහන් කළේ විරෝධතාවය අතරතුරදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සාහ දැරූ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ නමක ඇතුළු සිසුන් 10 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

Latest News
ඉන්දියාවේ ටෙලිග්‍රෑම් තහනම ස්ථිරයි - රජයේ ක්‍රියාමාර්ගය නීත්‍යානුකූල බවට දිල්ලි මහාධිකරණය තීන්දු කරයි
Local
19 June 2026
කලින් ලාභයි, දැන් අලාභයි: සීනි කඩේ ආර්ථික දායකත්වය රු බිලියන 11ක් - නි. ඇමති චතුරංග
Local
19 June 2026
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලෙහි කැපී පෙනෙන පහළ යෑමක්
Local
19 June 2026
හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට අධි චෝදනා
Local
19 June 2026
දූෂණ චෝදනා මත ලංකා ලුණු සමාගමේ සාමාන්‍යාධිකාරී අත්අඩංගුවට
Local
19 June 2026
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මුද්‍රාව සහ රාජ්‍ය ආයතන මුද්‍රා කූඨ ලෙස සැකසූ තිදෙනෙක් ජුලි 03 දක්වා රිමාන්ඩ්
Local
19 June 2026
කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණ සාක්ෂි කැඳවා අවසන් - අධිකරණ වෛද්‍ය නිලධාරීට සහ රස පරීක්ෂකට නොතීසි
Local
19 June 2026
පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්ගේ රිට් පෙත්සම ජූලි 20 කැඳවීමට අභියාචනාධිකරණයෙන් නියෝග
Local
19 June 2026
පියාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන මෙසී සංවේදී වෙයි: වගකීම් විරහිත මාධ්‍ය හැසිරීම්වලට පවුලේ අයගෙන් දැඩි විරෝධයක්
Local
19 June 2026
නයිජර් රාජ්‍යයේ විශාලතම ගුවන් තොටුපොළට වෙඩි ප්‍රහාරයක්: පුද්ගලයන් 35ක් ජීවිතක්ෂයට
Local
19 June 2026