වසර 5 කට පසුව පැවැත්වෙන මලයාසියානු මහමැතිවරණය අද (09) ආරම්භ වුණා.
එරට විපක්ෂ නායක මහතීර් මොහොමඞ් සහ අග්‍රාමාත්‍ය නජීබ් රසාක් මැතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් වන අතර, මේ වනවිට 92 හැවිරිදි වියේ පසුවන මහතීර් මොහොමඩ් මහ මැතිවරණය ජයග්‍රහණය කළහොත් ඔහු අග්‍රාමාත්‍ය ධුරයට පත්වන ලොව වයස්ගතම පුද්ගලයා වනු ඇති.
කෙසේ වෙතත්, මෙම මැතිවරණය නිදහස් හා සාධාරණ එකක් නොවනු ඇති බවට විචාරකයින් මත පළ කරනවා.
අද පැවැත්වෙන මහ මැතිවරණයේදී මන්ත්‍රීවරුන් 222 දෙනෙකු තෝරා පත් කර ගැනීමට නියමිත අතර, ඡන්ද භාවිතා කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්දදායකයින්ගේ සංඛ්‍යාව මිලියන 14 යි දශම 4ක්.

Latest News
බ්ලුමැන්ඩල් සංඛ සහ මෝදර නිපුණගේ සහෝදරයා රඳවාගෙන ප්‍රශ්න කෙරේ
Local
16 June 2026
බංග්ලාදේශ මහ කොමසාරිස් සහ බෙල්ජියම් තානාපති අග්‍රාමාත්‍යවරිය හමුවෙයි
Local
16 June 2026
රන් මිල සතියක් තුළ රුපියල් 16,000කින් ඉහළට
Local
16 June 2026
ඉන්දුනීසියාවේ සුලවේසි දූපත්වල භූ කම්පනයක්
Local
16 June 2026
යෝෂිත රාජපක්ෂ අභියාචනාධිකරණයට පැමිණෙයි
Local
16 June 2026
රුමේෂ් තරංග තවත් බලාපොරොත්තුවක් සමග අදත් හෙල්ල අතට ගනී
Local
16 June 2026
නිෂ්පාදන හා සේවා අංශ වර්ධනය වෙද්දී සේවා නියුක්තිය පහළට
Local
16 June 2026
හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත වීමේ බලාපොරොත්තුව මැද ලෝක තෙල් මිල පහළට: අමෙරිකානුවන්ට සහන ලැබීමට තවත් මාස කිහිපයක්!
Local
16 June 2026
මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් සුරේෂ් සලේ රඳවා සිටි මැදිරිය නිරීක්ෂණය කරයි: සිරමැදිරියේ අඩුපාඩු රැසක්
Local
16 June 2026
ඉරානය - නවසීලන්ත තියුණු සටන සම තත්ත්වයෙන් කෙළවර වෙයි
Local
16 June 2026