භූමිතෙල් මිල ඉහල දැමීමට විරෝධය පළ කරමින් දකුණ, බටහිර සහ වයඹ සුළු පන්න ධීවරයින් අද මුහුද යාමෙන් වැළකී වර්ජනයක නිරතවනවා.
සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ ධීවර වරාය හා තොටුපල ආශ්‍රිතව කළු කොඩි ඔසවා ධීවරයින් මෙම විරෝධතාවයට එක්ව සිටින බවයි.
භූමිතෙල් මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුළුපන්න ධීවරයින්ද අද මුහුදු යාමෙන් වැළකී සිටියා.
ඒ පිළිබඳව හිරු ප්රවෘත්ති අංශයට පැහැදිළි කළ හම්බන්තොට - කළමැටිය කුඩා යාත්‍රා හිමියන්ගේ සංගමයේ සභාපති ඩබ්ලිව්.පී. සුනිල් කියා සිටියේ ධීවරයින් සඳහා ලබාදීමට නියමිත භූමිතෙල් සහනාධාරයට තමන් විරෝධය පළ කරන බවයි.
කෙසේ වෙතත් ධීවරයින් මුහුදු නොයෑමේ තත්ත්වය හේතුවෙන් මත්ස්‍ය මිල ගණන්වල ඉහළ යාමක් දක්නට ලැබෙන බව ධීවර සංස්ථාව ප්‍රකාශ කළා. රුපියල් 300 ත් 350 ත් අතර පැවති කෙළවල්ලා කිලෝග්‍රෑමයක මිල රුපියල් 600 දක්වා මේ වනවිට ඉහළ ගොස් තිබෙනවා. ඊට සාපේක්ෂව අනෙක් මත්ස්‍ය වර්ගවල මිල ගණන් ද ඉහළ ගොස් ඇති බවයි ධීවර සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර භූමිතෙල් මිල ඉහළ යාමත් සමඟ වතුකරයේ ජනතාවට රජය මගින් භූමිතෙල් සහනාධාරයක් ලබාදීමට කටයුතු කළ යුතු බව මධ්‍යම පළාත් අමාත්‍ය එම්. රමේෂ්වරන් ඊයේ වටවල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා.

Latest News
තලෙයිමන්නාරම මුහුදේ වැලිපරයක සිටි 8 දෙනෙකු නාවික හමුදාව මුදාගනී
Local
05 September 2026
ග්ලාස්ගෝ දිය ඇල්ල අසලදී තරුණයින් දෙදෙනෙකු ගිලී මරුට
Local
05 September 2026
බස් රථවලට AI තාක්ෂණික උපකරණ සවිකෙරේ
Local
05 September 2026
ත්‍රිරෝද රථ ධාවනයට අවම වයස 25 - 35 දක්වා සංශෝධනය කරන්න: ත්‍රිරෝද රථ සංගමයකින් ඉල්ලීමක්
Local
05 September 2026
කාර්ග් දූපත ආසන්නයේ ඉරාන තෙල් නෞකාවකට මිසයිල ප්‍රහාර
Local
05 September 2026
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
Local
05 September 2026
විපක්ෂ නායක සජිත් UNFPA ශ්‍රී ලංකා නියෝජිතයා හමුවෙයි
Local
05 September 2026
රඹවල වැව් බැම්මේ බිහිසුණු අනතුරක්: තරුණයෙක් මරුට
Local
05 September 2026
ට්‍රම්ප්ගේ සාම දූතයින් රුසියාවට සහ යුක්රේනයට
Local
05 September 2026
කියෙව් නුවර යුක්රේන ආරක්ෂක සේවා මූලස්ථානයට රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයක්
Local
05 September 2026