General17 May 2018

දැදුරු ඔයේ පහළ ප්‍රදේශවල ජනතාවට විමසිල්ලෙන් සිටින්නැයි උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 6 ක් විවෘත කිරීම හේතුවෙන් පහළ ප්‍රදේශවල ජනතාවට අවධානයෙන් සිටින ලෙස දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලීමක් කරනවා.

හලාවත, ආරච්චිකට්ටුව සහ පල්ලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ජනතාවටයි මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇත්තේ. 
Related recommendation
Hiru TV News | Programmes