සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යාංශයේ වෙබ් අඩවිය මෙන්ම මෙරට තවත් වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ දෙමළ ඊලාම් සයිබර් බලකාය නමින් හැඳින්වෙන කණ්ඩායමක් විසින්.
සංචාරක කටයුතු අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය හා ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිල වෙබ් අඩවිය මෙලෙස හැකර්කරුවන්ගේ ග්‍රහණයට ලක්ව තිබෙනවා.
සිව්වන ඊලාම් යුද්ධයේදී වෙල්ලමුල්ලි වයික්කාල් හි දෙමළ ජනතාව, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව විසින් සමූල ඝාතනයක් කළ බව මෙම හැකර්කරුවන් එම වෙබ් අඩවිවල නිවේදනය කර ඇති බව සදහන්.
මේ සම්බන්ධයෙන් අප සංචාරක කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග ගෙන් විමසීමක් කළ අතර, ඔහු පැවසුවේ මේ පිළිබදව දැනුම්වත් වූ සැණින් නිවැරදි කිරීමට පියවර ගත් බවයි.
එමෙන්ම, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් එළඹෙන සදුදා දින සිදුකිරීමට නියමිත බව ද ඔහු සදහන් කළා.
මේ අතර, මඩකලපුව නගර සභා නිල වෙබ් අඩවිය ද මෙම හැකර්කරුවන්ගේ ග්‍රහණයට ලක්ව ඇති බව වෙබ් අඩවි මගින් වාර්තා කර තිබුණා.

Latest News
22 වන ව්‍යවස්ථා සංශෝධනයට සහාය පළකරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් අතරමැදි පෙත්සම් දෙකක්
Local
28 August 2026
නායගිය ෂිගාට්සේ ආපදා බිමට හදිස්සියේ පැමිණි චීන අගමැති
Local
28 August 2026
ඉස්ලාමාබාද් රෝහල් ගින්නෙන් බිලිඳුන් මියයාම : මව්පියන් යුක්තිය ඉල්ලයි
Local
28 August 2026
අප රටට අවශ්‍ය ප්‍රායෝගික බෞද්ධයන් - විපක්ෂ නායක සජිත්
Local
28 August 2026
නේපාලයේ ගංවතුරින් විපතට පත්වූවන් උදෙසා ඉන්දියාවෙන් තවත් සහනාධාර ටොන් 37.5ක්
Local
28 August 2026
නවෝදයාගම නිවාස ව්‍යාපෘතිය ජනපති ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට
Local
28 August 2026
ඕස්ට්‍රේලියාවෙන් නේපාලයට ඩොලර් මිලියන 3.6ක ආධාර
Local
28 August 2026
දෙවන හොඳම දුර වාර්තා කිරීමට හැකි වීම ගැන සතුටට පත් වන බව රුමේෂ් තරංග කියයි
Local
28 August 2026
IMF නියෝජිතයින් පිරිසක් ලබන මාසයේදී මෙරටට
Local
28 August 2026
නේපාල ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 469 දක්වා ඉහළට
Local
28 August 2026