General22 May 2018

ගුවනින් දුටු රත්නපුර

අයහපත් කාලගුණය හේතුවෙන් බලපෑමට ලක් වූ රත්නපුර දිස්ත්‍රික්කයේ තත්ත්වය සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමඟ හිරු මාධ්‍ය කණ්ඩායමක්ද අද පෙරවරුවේ ගුවන් මගින් එම ප්‍රදේශයේ නිරීක්ෂණයක නිරත වුණා.

මේ ඒ පිළිබඳව හිරු ගෙන එන වාර්තාවයි.

Related recommendation
Hiru TV News | Programmes