දින 5 ක් පුරා දිවයිනේ නිරිතදිග ප්‍රදේශයට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මේවන විට පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
දිස්ත්‍රික්ක 19 ක පුද්ගලයින් 125,954 දෙනෙකු අයහපත් කාලගුණික තත්ත්වයෙන් පීඩාවට පත්ව සිටිනවා.
මේවන විට ගංගා බොහෝමයක ජල මට්ටම ක්‍රමයෙන් පහළ යමින් තිබෙන බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළා.
දිස්ත්‍රික්ක 19 ක පුද්ගලයින් 125,954 දෙනෙකු අයහපත් කාලගුණික තත්ත්වයෙන් පීඩාවට පත්ව සිටිනවා.
මේවන විට ගංගා බොහෝමයක ජල මට්ටම ක්‍රමයෙන් පහළ යමින් තිබෙන බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළා.
Latest News
ආර්ජන්ටිනාව පරදා ස්පාඤ්ඤය 2026 පාපන්දු ලෝක ශූරයින් ලෙස කිරුළු පළඳී
Local
20 July 2026
"ට්‍රම්ප්ගේ අත්සන ශුන්‍යයි, කිසිදු වටිනාකමක් නෑ" - ඉරාන උත්තරීතර නායකයාගෙන් දැඩි ප්‍රකාශයක්
Local
19 July 2026
අධිවේගයේ බස් රථ ගින්න නිසා කොළඹින් එන වාහන වැලිපැන්නෙන් පිටවන්නැයි උපදෙස්
Local
19 July 2026
පාපන්දු කුසලාන අවසන් තරගය නිසා කේරළයේ පාසල්වලට හෙට විශේෂ නිවාඩුවක්
Local
19 July 2026
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථයක් ගිනිබත් වෙයි: කොට්ටාව සිට ගාල්ල දෙසට දැඩි රථවාහන තදබදයක්
Local
19 July 2026
මාතර ඩිෆෙන්ඩර් අනතුරින් මියගිය ගණන 2ක් දක්වා ඉහළට : 5කට තුවාලයි
Local
19 July 2026
116 දෙනෙකු රැගත් යාත්‍රාවක් ගයනාවේදී අනතුරට ලක් වෙයි
Local
19 July 2026
මාලිමා රජය ප්රජාතන්ත්රවාදය විනාශ කරමින් ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් නිර්මාණය කිරීමට උත්සාහ කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
Local
19 July 2026
කොරතොට වෙඩි තැබීමට මුදල් දුන් පුද්ගලයා සහ යතුරුපැදිකරු අත්අඩංගුවට
Local
19 July 2026
මාතර වැල්ලමඩමදී ඩිෆෙන්ඩරයක් ලොරියක ගැටෙයි: රියදුරු ජීවිතක්ෂයට, 6කට තුවාලයි
Local
19 July 2026