සෞඛ්‍ය අංශ විසින් පරිභෝජනයට නුසුදුසු බවට තහවුරු කළ කන්ටේනර් 74 ක අඩංගු වූ ටින් මාළු තොගය ඒවා ආනයනය කළ රටවලටම යළි ප්‍රති අපනයනය කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.
අදාළ කන්ටේනර් තුළ රුපියල් මිලියන 388 ක වටිනාකමකින් යුත් ටින් මාළු පැවති අතර, ඒවා මෙලෙස යළි ප්‍රතිඅපනයනය කරන බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්යක්ෂ සුනිල් ජයරත්න කියා සිටියේ.
අදාළ කන්ටේනර් තුළ රුපියල් මිලියන 388 ක වටිනාකමකින් යුත් ටින් මාළු පැවති අතර, ඒවා මෙලෙස යළි ප්‍රතිඅපනයනය කරන බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්යක්ෂ සුනිල් ජයරත්න කියා සිටියේ.
Latest News
තලෙයිමන්නාරම මුහුදේ වැලිපරයක සිටි 8 දෙනෙකු නාවික හමුදාව මුදාගනී
Local
05 September 2026
ග්ලාස්ගෝ දිය ඇල්ල අසලදී තරුණයින් දෙදෙනෙකු ගිලී මරුට
Local
05 September 2026
බස් රථවලට AI තාක්ෂණික උපකරණ සවිකෙරේ
Local
05 September 2026
ත්‍රිරෝද රථ ධාවනයට අවම වයස 25 - 35 දක්වා සංශෝධනය කරන්න: ත්‍රිරෝද රථ සංගමයකින් ඉල්ලීමක්
Local
05 September 2026
කාර්ග් දූපත ආසන්නයේ ඉරාන තෙල් නෞකාවකට මිසයිල ප්‍රහාර
Local
05 September 2026
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
Local
05 September 2026
විපක්ෂ නායක සජිත් UNFPA ශ්‍රී ලංකා නියෝජිතයා හමුවෙයි
Local
05 September 2026
රඹවල වැව් බැම්මේ බිහිසුණු අනතුරක්: තරුණයෙක් මරුට
Local
05 September 2026
ට්‍රම්ප්ගේ සාම දූතයින් රුසියාවට සහ යුක්රේනයට
Local
05 September 2026
කියෙව් නුවර යුක්රේන ආරක්ෂක සේවා මූලස්ථානයට රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයක්
Local
05 September 2026