General29 May 2018

පරිභෝජනයට නුසුදුසු ටින් මාළු තොගය ප්‍රති අපනයනය කරයි

සෞඛ්‍ය අංශ විසින් පරිභෝජනයට නුසුදුසු බවට තහවුරු කළ කන්ටේනර් 74 ක අඩංගු වූ  ටින් මාළු තොගය ඒවා ආනයනය කළ රටවලටම යළි ප්‍රති අපනයනය කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.

අදාළ කන්ටේනර් තුළ රුපියල් මිලියන 388 ක වටිනාකමකින් යුත් ටින් මාළු පැවති අතර, ඒවා මෙලෙස යළි ප්‍රතිඅපනයනය කරන බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්ෂ සුනිල් ජයරත්න කියා සිටියේ.

Related recommendation
Hiru TV News | Programmes