දෙමටගොඩ දුම්රිය අංගනයේ දුම්රිය මැදිරි 3ක හට ගත් හදිසි ගින්න මේ වනවිට මැඩපවත්වා තිබෙනවා.
දෙමටගොඩ පොලීසිය සඳහන් කළේ අලූත්වැඩියා සිදුකිරීම සඳහා රැගෙන ආ දුම්රිය මැදිරිවල මෙම ගින්න හටගෙන තිබූ බවයි.
දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ මෙම මැදිරි අලූත්වැඩියා කිරීමේ කටයුතු පෞද්ගලික සමාගමකට භාරව තිබූ බවයි.
සේවකයන් දිවා ආහාරය සදහා පිටව ගිය අවස්ථාවක ගින්න පැතිර ගොස් ඇති බව අදාළ සමාගමේ ප්‍රකාශකයෙකු හිරු ප්රවෘත්ති අංශයට සදහන් කළා.
ඔහු කියා සිටියේ අබලන්ව තිබූ මෙම දුම්රිය මැදිරි අලූත්වැඩියා කිරීමේ කටයුතු මූලික අදියරේ පැවති නිසා සිදුවීමට තිබූ විශාල පාඩුවක් අවම වී ගිය බවයි.
ගින්නට හේතුව හෝ එයින් අදාළ මැදිරි වලට සිදුවූ අලාභ හානිය මෙතෙක් වාර්තා වී නොමැති බවයි දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ.
update :- Saturday, 22 September 2018 - 15.14
-------------------------------------------------
දෙමටගොඩ දුම්රිය අංගනයේ දුම්රිය මැදිරි 3ක ගින්නක්
දෙමටගොඩ දුම්රිය අංගනයේ දුම්රිය මැදිරි 3ක හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.
දෙමටගොඩ පොලීසිය සඳහන් කළේ අලුත්වැඩියා සිදුකිරීම සඳහා රැගෙන ආ දුම්රිය මැදිරිවල මෙම ගින්න හටගෙන ඇති බවයි.
ගින්න පාලනය කිරීම සඳහා කොළඹ ගිනි නිවීමේ ඒකකයේ ගිනි නිවීමේ රථ 03ක් මේ වන විට යොදා ඇති බව ද එම ඒකකය සඳහන් කළා.

Latest News
වසර 25ක් කැස්බෑවුන් සුරැකි මෝනා ඛලීල් ඊශ්‍රායල ප්‍රහාරයකින් සමුගනියි
Local
21 June 2026
"සලේ කටින් ආහාර නොගත්තට වෙන ක්‍රමවලින් පෝෂණය ලබනවා" - ඇමති නලින්ද
Local
21 June 2026
දැරණියගල උණුසුම්කළ ගැටුමට සිව්දෙනෙක් රිමාන්ඩ්
Local
21 June 2026
"මේවා රජය අපහසුතාවයට පත් කරන කල්ලිවල වැඩ" : දැරණියගල සිද්ධියට නි. ඇමති වටගලගෙන් උත්තර
Local
21 June 2026
කියුබාව සමාජවාදී ආර්ථිකයෙන් නිදහස් වෙළෙඳපොළට: දැවැන්ත පෞද්ගලීකරණයකට අනුමැතිය
Local
20 June 2026
වංචනික පෙම්වතුන්ගෙන් පරිස්සම් වෙන්න! ; පොලිසිය කියයි
Local
20 June 2026
"ලෝකයේ බැස්සට මෙහෙ බස්සන්න බෑ.." : "තෙල් ලීටරේ 400ට දුන්නට හරි නම් 700ක් වෙනවා"
Local
20 June 2026
අමෙරිකා - ඉරාන තාක්ෂණික සාකච්ඡා ස්විට්සර්ලන්තයේදී ඉරිදා ඇරඹේ
Local
20 June 2026
හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානයෙන් පියවර
Local
20 June 2026
පාසල් රග්බි: ඩී. එස්. පිල පරදා කිංස්වුඩ් ක්‍රීඩකයන්ට ලකුණු 38-34ක ජයක්
Local
20 June 2026