ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 195 කින් ඉහළ දැමීමට ගෑස් සමාගම් වෙත අවසර ලබාදුන් බව පාරිභෝගික අධිකාරිය ප්‍රකාශ කළා.
ගෑස් සමාගම් කළ ඉල්ලීම අනුව මෙම මිල ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලය එකඟතාව පළ කළ අතර, මිල තීරණය කිරීම ජීවන වියදම් කමිටුවට පැවරුණා.
ඒ අනුව ජීවන වියදම් කමිටුව පසුගියදා තීරණය කළේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 195 කින් ඉහළ දැමීමටයි.
ඒ අනුව රුපියල් 1538 ක් ව පැවති කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 1733 දක්වා ඉහළ යනු ඇති.

Latest News
ඩෙංගු රෝගීන්ට යළි උපදෙසක්
Local
16 July 2026
අමෙරිකාව අභිබවා ගෝලීය ජනමතය චීනයට
Local
16 July 2026
ඉරානයේ බලශක්ති පද්ධතිවලට ඇමරිකාවෙන් ප්‍රහාර එල්ල වුවහොත් රතු මුහුදේ තෙල් ප්‍රවාහන මාර්ගය වසා දැමීමේ අවදානමක්
Local
16 July 2026
ඩේවිඩ් පීරිස් සමූහයේ සමාජ සවිබලගැන්වීමේ වැඩසටහන මඩකලපුවෙන් ඇරඹෙයි
Local
16 July 2026
ජාතික සුපිළිපන් සතිය ජූලි 27 සිට 31 දක්වා
Local
16 July 2026
නීති ශිෂ්‍ය මිගාර ගුණරත්නට පහරදීමේ නඩුව ඔක්තෝබර් 12 වැනිදාට කැඳවීමට නියෝග
Local
16 July 2026
ලකුණු කළ මිල කපා හැර ඖෂධ විකිණු පෞද්ගලික ආරෝග්‍ය වෛද්‍ය මධ්‍යස්ථානයක හිමිකරුවෙකුට දඩ
Local
16 July 2026
එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා චීනයේ සංචාරයක
Local
16 July 2026
වැඩි මිලට කීරි සම්බා විකුණු වෙළඳසැල් හිමිකරුවන් දෙදෙනෙකුට ලක්ෂ දෙකක දඩ
Local
16 July 2026
පාකිස්ථාන පාලනයේ පවතින කාශ්මීරයේ ගැටුම් - නව දෙනෙකු ජීවිතක්ෂයට
Local
16 July 2026