සයිටම් විරෝධීන් යළි අරගලයකට සැරසේ

Thursday, 27 September 2018 - 7:15

%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%85%E0%B6%BB%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A
උපාධි ලබාදීමට නුසුදුසු ආයතනයක් බැවින් පනතක් මගින් සයිටම් ආයතනය අහෝසි කර තිබියදීත් උසාවි නියෝගයකින් එවැනි ආයතනයක ඉගෙනුම ලැබූ සිසුන්ට වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාදෙන්නේ නම් නැවතත් රට තුළ දැවැන්ත අර්බුදයක් ඇතිවිය හැකි බව සයිටම් විරෝධීන් පවසනවා.

එම සංවිධානවල නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් මරදානේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔවුන් මේ බව කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories