දිවයින අවට පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් මාතර සිට පොතුවිල් දක්වා සහ පුත්තලමේ සිට මීගමුව දක්වා ධීවරයින්ට හෙට උදෑසන 06 දක්වා මුහුදු යාමෙන් වැළකී සිටින ලෙසට ධීවර දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
එහි සෝදිසි මෙහෙයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ සියලූ යාත්‍රා හිමියන් මේ පිලිබඳව අවධානය යොමු කළ යුතු බවයි.
මේ අතර, පුත්තලම, ආනමඩුව, ආඩිගම සහ මදවක්කුලම යන ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ හමාගිය තද සුළඟකින් නිවාස 100 කට වැඩි ප්‍රමාණයකට හානි සිදුව තිබෙනවා.
එමෙන්ම, ආපදා හේතුවෙන් විපතට පත්වූවන් රුපියල් 10,000 ක අත්තිකාරම් මුදලක් ලබාදීමට කටයුතු කරන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි කියා සිටියේ.
ඉදිරි දින කිහිපයේදීත් ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි සමඟ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව දිවයිනේ මධ්‍යම,ඌව, සබරගමුව, බස්නාහිර, වයඹ, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල මිලිමීටර් 100 ට වැඩි වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක කියා සිටියේ.
ගත වූ පැය 24 තුල වැඩිම වර්ෂාපතනයක් ලැබී ඇත්තේ ගාල්ල හිනිදුම ප්‍රදේශයටයි. එය මිලිමීටර 141යි දශම 05ක්.

Latest News
26-19ක් ලෙස ශ්‍රී ලංකාව පරදවා චීන රග්බි පිලට ජය
Local
29 August 2026
ඩෙංගු ව්‍යාප්තියේ කැපී පෙනෙන අඩුවක්
Local
29 August 2026
මුහුදු ප්‍රදේශ කිහිපයක් රළු වන බවට කාලගුණයෙන් දැනුම්දීමක්
Local
29 August 2026
නේපාල ගං වතුරට හසුවූ විදේශිකයින් 184 දෙනෙකු මුදා ගැනේ
Local
29 August 2026
රුමේෂ්ගේ ප්‍රතිවාදියා වන නීරාජ් චොප්රාට ආබාධයක්
Local
29 August 2026
සේවකයන් රැසක් රාජකාරියෙන් ඉවත් වෙලා : සෙවනගල සීනි කම්හල දිනයක් නියමයක් නොමැතිව වැසේ
Local
29 August 2026
ජීවිකාව ගෙවන්න නෙළුම් මල් කඩන්න ගිය දෙදරු පියාට බෙල්ලන්විලදී අවාසනාවන්ත ඉරණමක්
Local
29 August 2026
22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සමට නීතිඥ සංගමයෙන් නව මෝසමක්
Local
29 August 2026
Asia Rugby Women’s Sevens Series: ශ්‍රී ලංකාව පරදා හොංකොං කණ්ඩායමට ජය
Local
29 August 2026
නේපාලයට ආ ගංවතුර ජනප්‍රිය හොලිවුඩ් සිනමාපටයක් වන '2012' චිත්‍රපටයේ ජවනිකාවක් සිහිගන්වන බවට කතාබහක්
Local
29 August 2026