වැටුප් ගැටළු කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය වෘත්තිය සමිති ලබන 9 වනදා මධ්‍යම රාත්‍රියේ සිට දෙදින වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ අදාළ වර්ජනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, ප්‍රවාහන අමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා දැනුම්වත් කර ඇති බවයි.
ඒ අනුව ස්ථානාධිපතිවරු, රියදුරු, නියාමකවරු, පාලකවරු සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරුවන්ද මෙම වර්ජනයට එක්වීමට නියමිත බවයි ඔහු තවදුරටත් කියා සිටියේ.

Latest News
ඩොලරයේ විකුණුම් මිල අද රුපියල් 337.82ක් ලෙස සටහන් වෙයි
Local
11 June 2026
අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 30 දක්වා ඉහළ නැංවීමේ සැලැස්ම ජුනි 16 දා
Local
11 June 2026
ශෂී වීරවංශගේ සිර දඬුවම ස්ථීර වෙයි අභියාචනය මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි
Local
11 June 2026
කැනඩාවත් බාලයන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට නව පනතක් ගෙනැත්!
Local
11 June 2026
ප්‍රදේශ කිහිපයකට මි.මී 50 ඉක්මවූ වැසි
Local
11 June 2026
හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට
Local
11 June 2026
අමෙරිකාව සහ ඉරානය යළි ඇවිලෙයි
Local
11 June 2026
අමෙරිකානු ප්‍රහාර හමුවේ ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම වසා දමයි
Local
11 June 2026
උසස් පෙළ විභාග පිළිතුරු පත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ට දැනුම්දීමක්
Local
10 June 2026
"රීබිල්ඩින් ශ්‍රී ලංකා" අරමුදලේ සැබෑ තත්ත්වය සභානායක හෙළි කරයි
Local
10 June 2026