දිවයිනේ ස්ථාන කිහිපයක සිදුවු පිපිරීම්වලින් මියගිය සංඛ්‍යාව 141ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ මියගිය 45 දෙනෙකුගේ සිරුරු කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර ඇති බවයි.
මීගමුව රෝහලේ මළ සිරුරු 62 ක් මඩකලපුව රෝහලේ සිරුරු 27 ක් සහ රාගම රෝහලේ සිරුරු 7ක් තැන්පත් කර ඇතැයි සඳහන්.
කොළඹ ජාතික රෝහලේ ඇති මළ සිරුරු අතර විදේශිකයන් 9 දෙනෙකුගේ ද සිරුරු වනවා.
තුවාල ලැබු 250කට වැඩි පිරිසක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි රෝහල් බලධාරීන් කියාසිටියේ.
මේ අතර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පිපිරීම් සිදුවූ කොටහේන කොච්චිකඩේ දේවස්ථානය නිරීක්ෂණය කළා.
මේ අතර පිපිරීම් සිදුවූ ස්ථාන අසළට යාමෙන් වළකින ලෙසත්, කටකතා නොරැවටී පරීක්ෂණවලට සහයවන ලෙසත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු ඉල්ලීමක් කළා.
අද සිදුවූ පිපිරීම් හෙළා දකින බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.
උන්වහන්සේ මේ බව කියා සිටියේ කොළඹදී අද මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
මතුව ඇති තත්ත්වයත් සමඟ වඩාත් සන්සුන්ව කටයුතු කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනතාවගෙන් ඉල්ලීමක් කළා.
ඒ, ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.
මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ පිපිරීම් සිදුවූ ස්ථානවලට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති බවයි.
විමර්ශන සඳහා සහයෝගයක් ලෙස පිපිරීම් සිදුවූ ස්ථානවලින් ඉවත්වන ලෙසද එම දෙපාර්තමේන්තුව සිය නිවේදනය මගින් ජනතාවගෙන් ඉල්ලා සිටියා.
මේ අතර කොටහේන දේවස්ථානයේ සිදුවූ පිපිරිම මෝටර් රථයක ඉදිරිපස සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබුණේ මේ අයුරින්.

Latest News
බ්‍රිතාන්‍යයේ නව යෞවනයන්ට රාත්‍රී සමාජ මාධ්‍ය භාවිතයට සීමා පැනවෙයි
Local
15 July 2026
වසරකට දෙවරක් වේලාව වෙනස් කිරීම නැවැත්වීමට අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය
Local
15 July 2026
මීගමුව බන්ධනාගාරයේ දොර කවුළුවෙන් වෙඩි තැබූ බන්ධනාගාර නියාමකට මාරුවක්
Local
15 July 2026
කතරගම ඇසළ පෙරහර අද ඇරඹේ
Local
15 July 2026
ස්පාඤ්ඤය වසර 16කට පසු ලෝක කුසලාන අවසන් මහා තරගයට
Local
15 July 2026
ප්‍රදේශ කිහිපයකට අදත් මද වැසි
Local
15 July 2026
ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
Local
15 July 2026
වේගවත් සංවර්ධනය නිසා බාස්ලා හිඟයක් ඇවිත්.. 10,000ක් පිටරටින් ගේන්න වෙනවා - නි. ඇමති ටී.බී. සරත්
Local
15 July 2026
ප්‍රවාහන ක්ෂේත්රයේ දැවැන්ත වෙනසක්: ඩ්‍රෝන යානාවලින් භාණ්ඩ ප්‍රවාහනය ලංකාවටත්
Local
15 July 2026
ගොවීන්ට ණය දෙන්න වෙනම බැංකුවක් හදනවා - නි. ඇමති ටී.බී. සරත්
Local
14 July 2026