General23 April 2019

ඉදිරි පැය 24 තුළ ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ වෙනසක් සිදු කරන බව ජනපති කියයි

ඉදිරි පැය 24 තුළ ප්‍රධාන වශයෙන් ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ වෙනසක් කිරීමට බලාපොරොත්තු වන බව මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.

ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා අවධාරණය කළේ ඉදිරි සතිය තුළ ආරක්ෂක අංශ, පොලිසිය හා ත්‍රිවිධ හමුදාව සම්පුර්ණ ප්‍රතිසංවිධානය කිරීමකට ද බලාපොරොත්තු වන බවයි.

Related recommendation
Hiru TV News | Programmes