බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින මෙරටදී සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මැඩ පැවැත්වීමට අපොහොසත් වීම තුලින් රජය මහජනතාවගේ මූලික අයිතීන් කඩ කර ඇති බවට පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
වසර තුනක තහනමකට ලක්ව සිටින නීතිඥවරයෙකු වන නාගානන්ද කොඩිතුවක්කු විසිනුයි මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, පොලිස්පති පූජිත ජයසුන්දර ඇතුළු 10 දෙනෙකු නම් කර තිබෙනවා.
පෙත්සම්කරු කියා සිටියේ පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව බුද්ධි අංශ කලින්ම රජයට තොරතුරු වාර්තා කර තිබූ බවයි.
එසේ තිබියදී එය වලක්වා ගැනීමට කටයුතු නොකිරීම තුලින් රජය දණ්ඩ නීති සංග්‍රය මෙන්ම අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් සිදු කර ඇති බවටයි නාගානන්ද කොඩිතුවක්කු සිය පෙත්සමෙන් පෙන්වා දී ඇත්තේ.
නොසැලකිලිමත් ක්‍රියා කලාපය හේතුවෙන් සිදුවූ මනුෂ්‍ය ඝාතන හා තුවාල සිදුවීමේ සිදධින් සම්බන්ධයෙන් වගකිවයුතු රජයේ පාර්ශවයන්ට එරෙහිව නඩු පවරන ලෙස නීතිපතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.
එමෙන්ම මියගිය සහ තුවාල ලැබූවන්ට වන්දි ගෙවන ලෙස වගඋත්තකරුවන්ට නියෝග නිකුත් කරන ලෙස ද පෙත්සමෙන් තවදුරටත් ඉල්ලා තිබුණා.

Latest News
නීතිවිරෝධී මත්පැන් තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට
Local
09 September 2026
පොලිස් නිෂ්කාෂණ වාර්තා නිකුත් කිරීමට නව ක්‍රමවේදයක්
Local
09 September 2026
2026 - 27 මහ කන්නයේ වගා කටයුතු ඇරඹිය යුතු දින ප්‍රකාශයට පත් කෙරේ
Local
09 September 2026
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර
Local
09 September 2026
බන්ධනාගාර ගැටුමින් මියගිය ඉන්දීය ජාතිකයාගේ සිරුර මිහිදන් කෙරේ: ගැටුම ගැන ප්‍රකාශ 2,200ක්
Local
09 September 2026
ඕනෑම අර්බුදයකදී ශ්‍රී ලංකාව සමග සිටින බවට ඉන්දීය ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
Local
09 September 2026
දිවයිනට රැගෙන ආ කොණ්ඩ රංජි අත්අඩංගුවට
Local
09 September 2026
ඩුබායි සිට පිටුවහල් කළ 'කොණ්ඩ රංජි' අද දිවයිනට
Local
09 September 2026
ජෝර්දානයේ අල් අස්රාක් අමෙරිකානු කඳවුරට ඉරානයෙන් ප්‍රහාර
Local
09 September 2026
අමෙරිකා - ඉරාන ප්‍රහාර හමුවේ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ඉහළට
Local
09 September 2026