පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල වූ දිනට පසුදින නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා පාසිකුඩා ප්‍රදේශයේ හෝටලයකට පැමිණ සෞදි ජාතිකයන් පිරිසක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශණයක් ආරම්භ කර තිබෙනවා.
මඩකලපුව ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මෙහි සිටි සෞදි ජාතිකයන් තුන් දෙනෙකු සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකු පිලිබඳව තොරතුරු ලැබී ඇති බවයි.
පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල වූ දිනට පසුදින එනම් අප්‍රේල් මස 22 වනදා පොලිස් ඇදිරි නීතිය ක්‍රියාත්මක වූ අවස්ථාවේයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා අදාල හෝටලය වෙත පැමිණ ඇත්තේ.
රාත්‍රි 9යි 12ට සිය ආරක්ෂක නිලධාරීන් සමඟ පැමිණෙන ආණ්ඩුකාරවරයා පැයකට ආසන්න කාලයක් හෝටලයේ සිටි සෞදි ජාතිකයින් පිරිස හමුවී තිබෙනවා.
මෙම සෞදි ජාතිකයින්ගේ තොරතුරු මේ වනවිට අනාවරණය වී ඇති අතර ඔවුන් මෙරටට පැමිණ සිදු කළ ක්‍රියාකාරකම් සහ නැගෙනහිර ආණ්ඩුකාරවරයා ඔවුන්ව හමුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශණයක් ආරම්භ කර ඇති බවයි මඩකලපුව ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියා කියා සිටියේ.

Latest News
උතුරු ස්විට්සර්ලන්තයේ වෙඩි තැබීමක් : අයෙක් මියගොස් 5කට තුවාල
Local
30 August 2026
දිවිපිදූ රණවිරුවාගේ පවුලේ සුවදුක් සොයා යුද හමුදාපති නිවසට යයි
Local
30 August 2026
අයිස්ලන්තයේ ජනමත විචාරණය කරට කර සටනක
Local
30 August 2026
ශබ්ද විකාශන යන්ත්‍ර හා ඇම්ප්ලිෆයර් භාවිතය පිළිබඳ පොලිසියෙන් දැනුම්දීමක්
Local
30 August 2026
මිනිස් හිසක් මොරටුමුල්ල ගං ඉවුරකින් හමුවෙයි
Local
30 August 2026
නීතිවිරෝධි ධීවර කටයුතු මැඩපැවැත්වීමේ මෙහෙයුම්වලින් සති දෙකකදී පුද්ගලයින් 33ක් අත්අඩංගුවට
Local
30 August 2026
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධ වීමට GMOA තීරණය කරයි
Local
30 August 2026
නේපාලයේ ගංවතුරින් මියගිය ගණන 734 දක්වා ඉහළට
Local
30 August 2026
කටාන ප්‍රදේශයේ ඝාතනයකට සම්බන්ධ තිදෙනෙක් අත්අඩංගුවට
Local
30 August 2026
බිරිඳට පොරවෙන් පහර දී මරා දැමූ සැමියා පොලිසියට භාරවෙයි
Local
30 August 2026