General05 August 2019

හිටපු අමාත්‍යවරයෙකු වූ සාලින්ද දිසානායක අභාවප්‍රාප්ත වෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු අමාත්‍යවරයෙකු වූ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක අද පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහු පසුගිය දින කිහිපය තුළ රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියා.

මිය යන විට ඔහු 61 වන වියේ පසුවුණා.
Related recommendation
Hiru TV News | Programmes