General01 November 2019

ප්‍රවීණ රංගන ශිල්පිණි චන්ද්‍රා කලුආරච්චි අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පිණියක වන චන්ද්‍රා කලුආරච්චි අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඇයගේ වයස අවුරුදු 76ක්.

චන්ද්‍රා කලුආරච්චි මහත්මිය සංගීතවේදී ලක්ෂ්මන් විජේසේකර මහතාගේ බිරිඳ ද වනවා.
Related recommendation
Hiru TV News | Programmes